1. vito

    උබලගේ ගෙදර එකෙක් කවුරු හරි මැරුවොත්

    threewheel kaarayekgena guti kawada ubath? 🤔 :lol: pala pons yanna nikan boruwata ahaka yana thread walata puka nodee
  2. vito

    උබලගේ ගෙදර එකෙක් කවුරු හරි මැරුවොත්

    threewheel eka yanakota elona ekaagen ahapan ithuru dath thunath galoganna puluwan :lol::lol:
  3. vito

    God in the morning!

  4. vito

    amma nathi una bn

    may she rest in peace :(
  5. vito

    අම්මගෙ අග්‍රහාර claim එකට සේරම ඔරිජිනල් බිල් ටික යවල තියෙද්දිත් මුං බහුභූත කියවනවනෙ

    එහෙම ඕන නැහැ බන්. හංදියේ කඩෙන් කොලේක ලියල බිලක් අරං පලයං මොකක් හරි බිලක්නෙ ඕන කියන්නෙ
  6. vito

    🛑අනුර බලයට ආ පසු බස් ගැමුණු හාන්සියි..70 %ක් ආණ්ඩුවට...

    bus industry eka stadardize karanna ona. eka eka bus mudalaalilata ona widiyata duwanna dena nisaa thamai issues wadi regulation violations walata fines gahanna ona rules enforce karanna eka ekaata ona widiyata operate karanna deela thiyanakota thama prashna wadi
  7. vito

    දෙයියො ගැන තිබුන විශ්වාසෙ නැති උනා

    seems like you've made a new enemy kukuloh @scurvy :lol: :lol:
  8. vito

    පුලුවන් ශ්‍රී ලoකා 😁

    මොනවා උනත් සුපිරි වැඩ්ඩෙක් තමා ඉතින්. මේ වගේ ඉන්ටර්නැෂනල් හොරු සෙට් එකක් එක වේදිකාවකට ගෙනාව කියන්නෙ ඉතින් වෙන කවර කතාද :rolleyes:
  9. vito

    තැඹිලි ගෙඩියක් උඩින් ආව. (Southern Expressway) 💀

    ohoma oluwa awul ewun innawa samara pathi wala US walath ohoma overhead bridge ekakin gal atharala minihek marila thibune munwa allalla ellanna ona me wage wada karanawata

    No contents