මම සාමාන්ය යනවට වඩා දෙතුන් ගුණයක පරිස්සමින් තමා බං බයික් එකෙක් දුව එක්ක යද්දී යන්නේ........ සාමාන්යෙන් දුව තාත්තගේ 3විල් එකේ ඉස්කෝලේ එක්ක යන්නේ එන්නේ...... එත් මේ දවස් වල යකාගේ ට්රැෆික් එකක් තියෙන්නේ අපේ පළාතේම....... 3විල් එකේ ගිහින් ට්රැෆික් එකේ හිරවුනොත් මට ඔෆිස් එන්න පරක්කු වෙන හින්දයි මේ...