1. Hambantota Malli

    Programming kollo waraaaa

    ඕක මහ දෙයක්ද බන්. රීප්ලේස් කරපන් replace package එකක් යූස් කරල. :rofl:
  2. Hambantota Malli

    How to create HIGH rep+ fake accounts easily in EK

    දැන් කවුද කිව්වෙ උබ රෙප් කපනව කියල? ත්‍රෙඩ් එක හරියට කියවපන් මෙතන කෙකර ගාන්නැතුව. මම කිව්වේ මේ වගේ එකවුන්ට් හදන්න රීසන් එකක් විතරයි. ඒ කෙන් කියවෙන්නෑ උබ රෙප් කපනව කියල. හැබැයි තෝ මේක ස්ක්‍රිප්ට් එකක් රන් කරල තමයි ත්‍රෙඩ් බම්ප් කරන්නේ. ඉදල හිටල උබත් ඇවිත් යනව තමයි.
  3. Hambantota Malli

    Bajaj D400 & FZ25 ඇවිල්ලා නේද මචන්ලා (සන්වාදය විවුර්තය&#3538

    fz එකේ මූන කැතැයි බන්. ලික්විඩ් කූලින් නෑ, ඒබී එස් නෑ, ඉන්ටෟමන්ට් ක්ලස්ටර් එක පට්ට චා සෙල්ලම් බඩුවක් වගේ. පට්ට පාඩුයි.
  4. Hambantota Malli

    Bajaj D400 & FZ25 ඇවිල්ලා නේද මචන්ලා (සන්වාදය විවුර්තය&#3538

    ඕකෙන් පල්සර් එක තමයි හොඳ. අවුල තියෙන්නේ ඒකේ පාට්ස් පට්ට විදියිට දෙදරනවලු බන්. abs model එක ලක්ෂ 9ත් පනියි වගේ.
  5. Hambantota Malli

    How to create HIGH rep+ fake accounts easily in EK

    ඕක ඔය මොකකින් හරි ලියාගන්න ඇති. ගොඩක් වෙලාවට php වලින් ලියල ක්‍රෝන් ජොබ් එකක් රන් කරනව ඇති රැන්ඩම්ලි. :P
  6. Hambantota Malli

    How to create HIGH rep+ fake accounts easily in EK

    oya seen nam danna ban. mage rep kapuwata mama rep kapanne, rep denne naa. mala kammali wadak :dull:
  7. Hambantota Malli

    How to create HIGH rep+ fake accounts easily in EK

    අද මම උබලට කියල දෙන්න යන්නේ පොඩි ස්ට්‍රැටජි එකක් කිරියේ රෙප් වැඩි ෆේක් එකවුන්ට්ස් සාදා ගන්නා ආකාරයියි. මොකදට ඕව? ඇයි යකෝ රෙප් කපන්න. රෙප් ගන්න සෑහෙන්න පොස්ට් දාගෙන,පුක දීගෙන නැහෙන්න ඕනනේ? නෑ නෑ එහෙම ඕන නෑ මේක පුල් ඔටෝමේටඩ් :rofl: කොහොමද කරන්නේ? උබලට තියෙන්නේ බොට් එකක් රන් කරන්න විතරයි...
  8. Hambantota Malli

    Guide to build a server

    whatta stupid idea :(
  9. Hambantota Malli

    CTO තෝ ගෙදර පල (CTO GTFO)

    WTF cooking talk :dull:
  10. Hambantota Malli

    Programmers

    yes
  11. Hambantota Malli

    Programmers

    oya electron magula uda atawapu editors හෙනම buggy බන්. :angry::angry::angry:
  12. Hambantota Malli

    CTO තෝ ගෙදර පල (CTO GTFO)

    වරෙන් හම්බන්තොටට, අරූව මම එලවනව ලඟදිම.
  13. Hambantota Malli

    CTO තෝ ගෙදර පල (CTO GTFO)

    පිස්සු උට්ටෙක්නේ ප්‍රොඩක්ෂන් ඩේටබේස් වල ඇක්සස් දෙන්න. :rofl::rofl::rofl: මේකට cto කාරය වගකින්න ඕන අනිවා. අනික ගොඩක් තැන්වල ඩේටබේස් බැකප් ගත්තට ඒව රීස්ටෝ කරන්න පුලුවන්ද කියල බලන්නෑ. ඒ අස්සේ තෝ මටත් හින්ට් එකක් ගහල නේ :angry::angry:
  14. Hambantota Malli

    I got my revenge

    DAN MOKAKDA UBATA DANAGANNA ONA? :rofl: BE SPECIFIC BRO.
  15. Hambantota Malli

    Why some self thought and so called VIP people drive with parking lights on

    ඒකනේ බන්. ඒත් ඔය දාගෙන යන්නේ උජාරුවට :D ඔය ස්ට්‍රෝබ් ලය්ට්ස් ගලවනව කියන්න බෑ බන් මම ඕන තරම් දැල තියෙනව. සමහර විට bm, benz වලට අවුලක් නැතුව ඇති. ලංකාවනේ :rofl::rofl::rofl: මම ඕන තරම් දැකල තියෙනව හද්ද පරන BMW 320D වල දාගෙන යනව. :rofl:
  16. Hambantota Malli

    Why some self thought and so called VIP people drive with parking lights on

    නීතිය දන්න එකෙක් කියපල්ල මේව දාගෙන යන එක නීතියෙන් තහනම්ද නැද්ද කියල? :angry::angry::angry:
  17. Hambantota Malli

    Why some self thought and so called VIP people drive with parking lights on

    හරි බන් මම නම් යූසුවලි පාර්ක් කරන්නැති තැන්වල පාක් කරොත් දාලමයි තියෙන්නේ.

    No contents