1. anju.r

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේ ලෝකෙ මහ කුරිරු ලෝකයක් :sorry:
  2. anju.r

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කේ... වෙලෙ සුදාට ඕඩර් එක දියන්... :dull:
  3. anju.r

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළියට ගිහින් යකඩ ඉන්නක් අරන් ඉදපන්... කාලෙකින් දානයක් සෙට් උනෙත් නැහැ... :rofl:
  4. anju.r

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මිරිස් දෙන්නෙ නෑ යකෝ... ඕනෙමනම් ප්ලාස්ටික් මිරිස් කරලක් දෙන්නම්... :sorry:
  5. anju.r

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ප්‍රසිද්ධියෙ ඕව කියන්න එපා සහෝ... මිනිස්සු දැනගනී... :frown:
  6. anju.r

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කියපන් පරට්ටි... :frown:
  7. anju.r

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    උද්දමන වේගෙ වැඩි වෙලා ආර්ථික අවපාතයක මැදි වෙලා රුපියල බාල්දු වෙලා තියන කාලෙ සම්පූර්ණ ඉස්සෙක් දෙන්න බෑ ඕයි... කලින්ම කිව්වනෙ...:frown: :frown:
  8. anju.r

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපි හරිම අහිංසක මිනිස්සු සහෝ... :sorry:
  9. anju.r

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් බන්... බලු මිනිස්සු... :sorry: :sorry:
  10. anju.r

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    වඩේට අමු මිරිස් දාන එක නැවැත්තුව... කොළ පාටට පේන්න පොඩි ප්ලාස්ටික් අමු මිරිස් ටිකක් වඩෙ කූඩෙ උඩින් දාගෙන එන්නෙ... :P
  11. anju.r

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළකිරි ෆැමිලි
  12. anju.r

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    බට්ටව මරන් කාපිය... කොරියාවට පල අනාත බට්ටා.... :growl::growl::growl:
  13. anju.r

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කියන්න බෑනෙ සහෝ... වැරදිලාවත් හෙනයක් ගැහුවොත්...
  14. anju.r

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    වඩේ... වඩේ... වඩේ... වඩේ... ඉස්සො නැති ඉස්සො වඩේ... ඉස්සො ඉන්න ඉස්සො වඩේ... 20ට එකයි වඩෙ...
  15. anju.r

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    චාමරට එන්න කියපන් මූට දෙකක් දෙන්න...

    No contents