1. donguy

    බයික් හෙල්ප් එකක් සහෝ!!

    මචන් මම කොලබ වෑඩ කරාට නිතරම ඈත පලාත් වලට යනව, බයික් එකක් තිබුනොත් අනිවා ඒකෙන් තමයි යෑවෙන්නෙ, එකදිගට කිලෝමීටර් සීයක් එකසිය පනහක් ගියත් ඈගට අමාරුවක් නෑතුව යන්න පුලුවන් නිසයි ජපන් බයික් එකක් බෑලුවෙ.
  2. donguy

    බයික් හෙල්ප් එකක් සහෝ!!

    ඒක නම් ඈත්ත, මම බෑලුවෙ ඉන්දියන් ඒවට වඩා ජෑපනීස් ඒවා ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන් නිසා.
  3. donguy

    බයික් හෙල්ප් එකක් සහෝ!!

    ගොඩක් ස්තුතියි සහෝ,
  4. donguy

    බයික් හෙල්ප් එකක් සහෝ!!

    ස්තූතිය් සහෝ, මමත් ඔය ජාතියෙන් කිහිපයක් බෑලුව. ඒත් හරියන එකක් සෙට් උනේ නෑ.
  5. donguy

    (කඩ්ඩට හෙල්ප්) අනේ උදවු කරපල්ලා...

    මේක එලකිරි එකෙම තිබ්බ එකක්, මමත් හිතනවා සාර්තකයි කියලා. http://www.elakiri.com/forum/showthread.php?t=1426243
  6. donguy

    බයික් හෙල්ප් එකක් සහෝ!!

    බයික් හෙල්ප් එකක් සහෝ!! දන්න කියන එලකිරි යාලුවන්ගෙන් ලොකු උදව්වක් ඉල්ලන්න කියලා, බයික් හෙල්ප් එකක් සහෝ!! මචන් මම බයික් වලට ඉන්ටරෙස්ට්, ඒක නිසාම වෑඩට යන්න වගේම එදිනෙද වෑඩ කටයුතු වලට එහා මෙහා යන්න වගෙ බයික එකක් ගන්න කියල බෑලුවෙ, ඒ වගෙම කාලයක් පදින්න පුලුවන්. මම අහලා තියෙනව ඉන්දියන් බයික්...
  7. donguy

    motorcycle help......................!

    මමත් හරියටම දන්නෙ නෑ. අහලා තියෙන විදියට බයික් එක පොඩි වාහනයක් නිසා, බස්, ලොරි, ට්‍රක් වගෙ වෙනත් ලොකු වාහන එක්ක යද්දි, විශේශයෙන් හයිවේ වල යනකොට පේන්නෙ නෑති නිසා ඈක්සිඩන්ට් වෙන්න පුලුවන්ලු. ඔන්ල්යිට් තිබුනොත් දවල්ට උනත් හයිලයිට් වෙලා පේන නිසා එතකොට ලොකු වාහන එලවන ඩ්‍රයිවර්ලාගේ අවදානය පහසුවෙන්...
  8. donguy

    ගල්විහාර ඔත් පිළිමයේ අප නොදුටු ආශ්චර්යය....

    මමත් පොලොන්නරුවෙ, සිය දහස් වාරයක් මේ පිලිම දෑකලා තියෙනව, ඒත් මේ වගේ දෙයක් දෑක්කෙ පලවෙනි වතාවට. බොහොම ස්තූතියි.
  9. donguy

    රේල් පාර දිගේ පයින් ඇවිදිමුද....?

    මමත් තව යාලුවො දෙන්නෙක් එක්ක කඩුගන්නාව ඉදලා පයින් අවා රබුක්කනට හරියටම ඊයෙ. අපි පටන් ගත්තෙ 9.05 ට උදේ. රම්බුක්කන station එකට එනකොට 5.30 හවස. හරිම ලස්සනයි පරිසරය. උමන් 10 විතර පහු කරා. ලන්කාවෙ දෙවෙනියට දිගම උමග කඩිගමුව 5A උමග පහු කලේ නම ටිකක් අමාරුවෙන්. ගොඩක් වෑදගත් ත්රෙඩ් එකක්. ආයෙත් එකක් යන්න...
  10. donguy

    බිත්තර ආප්ප බිත්තර ආප්ප.!!!

    Me badagini welawata owa danna epa
  11. donguy

    පෙට්‍රල්_බෝම්බයක්_හදමු

    Aththa Kiyapan, umba LTTE karayek neda?
  12. donguy

    කොග්ගල නිලමේ

    Really nice work!!!

    No contents