බයික් හෙල්ප් එකක් සහෝ!!
දන්න කියන එලකිරි යාලුවන්ගෙන් ලොකු උදව්වක් ඉල්ලන්න කියලා,
බයික් හෙල්ප් එකක් සහෝ!!
මචන් මම බයික් වලට ඉන්ටරෙස්ට්, ඒක නිසාම වෑඩට යන්න වගේම එදිනෙද වෑඩ කටයුතු වලට එහා මෙහා යන්න වගෙ බයික එකක් ගන්න කියල බෑලුවෙ, ඒ වගෙම කාලයක් පදින්න පුලුවන්.
මම අහලා තියෙනව ඉන්දියන් බයික් වලට වඩා ජපන් බයික් කොලිටි සහ ඩියුරබල් කියන එක. මට සෙට් උනා සුසුකි වොල්ටි බයික් එකක්, මම බයික් වලට ඉන්ටරෙස්ට් උනාට මට ඔවගෙ මිකෑනිකල් පෑත්ත ගෑන වෑඩිය දන්නෙ නෑ. බයික් එක එම් නම්බර් එකක්. ලක්ස එකහමාරකට විතර ගන්න පුලුවන් මයෙ හිතේ, මගෙ බජට් එක ලක්ස දෙකක් කියමුකො.
මේක මගෙ පලවෙනි බයික් එක නිසාම මේ වගෙ බයික් එකක් ඒ ගානට වටිනවද, එහෙමත් නෑත්නම් නෑත්නම් ඔය බජට් එකට යන, වෙන බයික් මොඩල් එකක් ගෑන විස්තර කියන්න පුලුවන්ද. ලොකු උදව්වක් සහෝ..