1. sgrdk1

    අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත&#3530

    අනුනට කල නින්දා අපහාස උපහාස වල ප්‍රතිඵලයක් ලෙස පෙරලා තමන් වෙත නින්දා අපහාස උරුම වන කල එය තමන් විසින්ම කරගත් දෙයක ප්‍රතිඵලයක් බව වටහා ගැනීමට අසමත් වන අනුවණයා එහි වරද අනුන් පිට පටවා තමන් සුදනෙකු බව ලෝකයා වෙත ඒත්තු ගැන්වීමට බොහෝ සේ වෙහෙස මහන්සි වෙමින් අසාර්තක උත්සාහයක යෙදේ.
  2. sgrdk1

    අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත&#3530

    රතු කොටු වලින් කියන්නෙ අනිත් අය ඔයාගෙ හැසිරීම අනුමත කරන්නෙ නෑ කියන එක.ඒ ටිකවත් තේරුම් ගන්න ශක්තියක් නැතිවද අනිත් අයට ධර්මය කියලදෙන්න යන්නෙ ?
  3. sgrdk1

    අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත&#3530

    බයවෙන්න එපා.ලොක්කත් ලඟදිම ඔයාගෙ කලර් එකටම හැරෙයි:lol:
  4. sgrdk1

    මහ කකුළු දඩයම

    මහ කකුලුවයි පැටව් ටිකයි ලඟදිම මේකෙන් චුතවෙයි.:lol:
  5. sgrdk1

    නිවන් දැකීම උදෙසා සදහම් කතිකාව

    තව ටික කාලයයි ඔයාල ඔහොම දඟලන්නෙ.ඔයාලට ලැබෙන්න ඕනෙ දේ ස්වභාවධර්මයෙන්ම තව ටික කාලෙකින්ම ලැබෙයි.එතකන් ඔහොම උඩපනින්න.
  6. sgrdk1

    Honda Dio vs Yamaha Ray ZR Disk

    යමහ එකේ පාර්ට්ස් වල ගනන් එහෙම කොහොමද ? ඩියෝ වලට වැඩිය ගොඩක් වැඩීද ?
  7. sgrdk1

    Skylark නිරුවත

    කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
  8. sgrdk1

    Skylark නිරුවත

    පින්වත් බලුනගුටු තෙමේ හිසසලා නගුට වනමින් ස්වාමියා වෙත තම සතුට පලකලේය. :lol:
  9. sgrdk1

    හොඳ බනක් හම්බුනා

    ඒක තමයි මං බැලුවෙ ,සුවච කීකරු පිංවත් බලුකුක්ක රාජකාරියට වාර්තා කරන්න මොකද පරක්කු උනේ කියල.:)
  10. sgrdk1

    අනරිය ප්‍රාණයාම භාවනා වැඩීමෙන් මගඵල ලැබි

    අශ්වාස ප්‍රස්වාසය දෙස බලා සිටීමත් එක්තරා ආකාරයක භාවනාවක් තමයි.නමුත් එය අනරිය ප්‍රාණයාම භාවනාවක්.බුදුන් උපදින්නටත් පෙර කල සිටම එම භාවනා ක්‍රමය ජන්බුද්වීපයෙ පැවතුනා.බුදුහාමුදුරුවො ඒ භාවනාව ප්‍රතික්ශේප කරල බැහැර කලේ එය නිවන් මාර්ගයට උපකාර නොවන නිසයි.
  11. sgrdk1

    හොඳ බනක් හම්බුනා

    නගුට වනමින් තම ස්වාමියාගේ අනට කීකරුව හැසිරෙන පින්වත් රතුකොටු බලුනගුටාද වියරුවෙන් මෙන් හැසිරෙමින් පිරිස ඉදිරියට බුර බුරා කඩා පැන්නේය.
  12. sgrdk1

    අභිධර්ම සංගමය.

    ආයිත් සැරයක් ඇඩ්මින්ලව දැනුවත් කරනව ඇරෙන්න වෙන විකල්පයක් නෑ.
  13. sgrdk1

    Used indian bike

    පල්සර් ගන්නවනම් 150 තමයි.
  14. sgrdk1

    අභිධර්ම සංගමය.

    මෙයාගෙ විප්‍රකාර වැඩ නිසා කෙනෙකුට නිරවුල් මානසිකත්වයකින් යුක්තව මේකෙ ත්‍රෙඩ් එකක් බලන්න බැරි තත්වයක් ඇති වෙලයි තියෙන්නෙ.
  15. sgrdk1

    අභිධර්ම සංගමය.

    ඕනෙ කෙනෙකුට මෙතන ඇවිල්ල කාගෙවත් අනවශ්‍ය බාධා කිරීම් වලින් තොරව තමන්ගෙ අදහස ඉදිරිපත් කරන්න පුලුවන් තත්වයක් ඇති වෙන්නෙ ඕනෙ.
  16. sgrdk1

    Used indian bike

    discover 125 2015/16 wage ekak kohomada ?
  17. sgrdk1

    අභිධර්ම සංගමය.

    එක පාරක් ඇඩ්මින් තදට අවවාද කරාට පස්සෙ මිනිහ ත්‍රෙඩ් එකකුත් දාල මේකෙන් යනව කියල යන්න ගියා.මාසෙකින් දෙකකින් හොරෙන්ම වගේ ආයිත් ඇවිල්ල පරන පුරුදු විදියටම ආයිත් භික්ශූන්ට ගරහන්න පටන්ගත්ත.
  18. sgrdk1

    Skylark නිරුවත

    පින්වත් බලුනගුටත් තව පොඩ්ඩකින් එයි බුරාගෙන :lol:

    No contents