Facebook මිතුරන් ඔක්කෝම එකපාරම ෆේස්බුක් ගෘප් එකŝ
Facebook Group එකකට සියලුම මිතුරන් එකවර එකතු කිරීම.
(මේම ක්රමය 100 % තාමත් සාර්තකයි.:D)තිබුණු දෝෂයන් නිවැරදි කර නැවත සකසා තිබෙනවා !
ඔබ දන්නවා facebook group එකකට සාමාජිකයන් එකතු කල යුතු නම් එකින් එක නම් ඇතුලත් කරමින් මිතුරන් එකතු...