ඔහොම එකෙක් දවසක් ආව උ නාකි පකෙක් දතුත් නැ, බත් එකක් ගන්න සල්ලි දෙන්න වැඩක් කරල දෙන්නම් කියල, ඉට පස්සෙ උ කියනව මුලු වත්තම අස කරන්නම් 2000 දෙන්න කියල, හ කියල හිටය මු එහෙන් මෙහෙන් ටිකක් කරල බත් කාල එන්නම් කියල බත් එකට සල්ලිත් ඉල්ලන් ගියා, ආයෙ ආවේ ඉලග දවසෙ උදේ, ඇවිත් කියනව වැඩ කරපු 2000 දෙන්නලු...