ඉන්දියාවේ මොන සක්කිලි හිටියත් උන් දැන් ජාතික සැලැස්මකට වැඩ කරනවා. ලංකාවේ රාජ්ය සේවය තමා ලොකුම හේනේ මේ රට දියුණු කරන්න බැරි එකට
ඕවා ඔක්කොම Digital කරන්න ඕනේ මහා ලොකු දේවල් නෙමේ. වැඩේ තියෙන්නේ පින් පඩි ගන්න කාලකන්නි බයයි උන්ගේ ජොබ් එකට තට්ටු වෙයි කියල. බස් කාරයොත් ඔහොමමයි. Touch Card එක ගෙන්න...