1. donguy

    වතුරේ යන ඒවා

    good post
  2. donguy

    අවාරයේ සිරිපා කරුණාව (නල්ලතන්නියේ සිට රත&#3530

    මමත් යාලුවෙක් එක්ක දවසක් ගියා, එත් අවාරේදී තමයි, වාරේ පටන් ගන්න සතියකට නැත්නම් දෙකකට විතර කලින්. එතකොට නම් පාරවල් ගොඩාක් සුද්ද කරලා තිබුනේ, අනිත් එක වැස්සේත් නැහැ. අපි උදේ පාන්දර 5.30 ට විතර පිටත් උනා සිරිපාගමින්, මගදී ඈත හිමේ ගල් ලෙනක බවුන් වඩන ස්වාමීන් වහන්සේ නමක් බැහැදකින්න ගියා, හරියටම...
  3. donguy

    මට උදව් කරන්න සහෝ !

    ගොඩාක් ස්තුතියි සහෝ, හිත හදා ගන්න වචනයක් දෙකක් කියන එකත් ලොකු සැනසීමක්. එයාගේ තීරණේ කියද්දී, මට කිව්වා සමහරවිට මේ තීරණේ වෙනස් වෙන්න ඉඩ තිබුනා, නංගි ඒ වෙලාවේ එයත් එක්ක ආවේ නැත්නම්. ඒ කියන්නේ එයාගේ තීරනෙට කෙලින්ම බලපෑවේ අර නංගි කියන හැතිරිව. මම දන්නවා එයා මම ගැන තීරනෙකට ඇවිත් හිටියේ. ඊට පස්සේ මම...
  4. donguy

    මට උදව් කරන්න සහෝ !

    ගොඩාක් ස්තුතියි සහෝ,
  5. donguy

    මට උදව් කරන්න සහෝ !

    ගොඩාක් ස්තුතියි සහෝ,එහෙම දෙයක් කියන එක හිත හදා ගන්න ලොකු සැනසීමක් මචන්.
  6. donguy

    මට උදව් කරන්න සහෝ !

    මට තේරෙනවා උඹ කියන දේ, එත් මේක මගේ පලවෙනි ආදරේ, මම දන්නවා බුද්ධියට අනුව මේක නවත්තන්න ඕන එත් හිත ඉඩ දෙන්නේ නැහැ. මට මේක දරාගන්න අමාරුය්. හැමතිස්සෙම මට එයාව මතක් වෙනවා. වැඩට ගියත්, රුම් එකේ ඉන්දැද්දීත්, හීනෙන් පෙනෙන්නෙත් එයාව. නින්දෙන් ඇහැරිලාත් මම එයා ගෙන කල්පනා කරනවා. කොච්චර දන්නවා උනත් අහිමි බව...
  7. donguy

    මට උදව් කරන්න සහෝ !

    මගේ කෙල්ල ළඟින්වත් තියන්න බැ ඒකිව, මේලෝකේ ලස්සනක් නැහැ, කළු කොට මහත, හැබැයි කටනම් තියෙනවා මදි නොකියන්න. තවම අවුරුදු 17යි එත් මහලොකු අම්මණ්ඩි කෙනෙක් කරන වැඩ කරන්නේ,එකිටත් කොල්ලෙක් ඉන්නවා, එත් වැඩකරන තැන ලඟපාත කොල්ලනටත් අනන් මනම් කියල උනුත් පස්සෙන් එනවලු, මගේ කෙල්ල මේකිට බැනල එත් මෙකි එයාට බයත්...
  8. donguy

    මට උදව් කරන්න සහෝ !

    ගොඩක් ස්තුතිය් සහෝ,
  9. donguy

    මට උදව් කරන්න සහෝ !

    මම ඔය ගැනත් හිතුව සහෝ, ඒකිගේ නම්බර් එකක් මම ගාව තියෙනවා, එත් කෙල්ල මාව පොරොන්දු කරගත්ත නන්ගිගෙන් පලිගන්න කිසිම දෙයක් කරන්න එපා කියලා, මම එකයි මෙච්චර කාලයක් වත් ඉවසගෙන හිටියේ, ඒ බැල්ලි තම ඔක්කොටම මුල, තවම අවුරුදු 17යි එත් මහලොකු අම්මණ්ඩි කෙනෙක් කරන වැඩ කරන්නේ, මගේ කෙල්ලට ඒකිව පෙනෙන්නේ තවම පොඩි...
  10. donguy

    මට උදව් කරන්න සහෝ !

    මට උඹ කියන දේ තේරෙනවා, මම කලිනුත් කිව්වේ, කෙල්ල එච්චර හිත හයිය කෙනෙක් නෙමේ, මට මුලින්ම මෙහෙම දෙයක් කිව්වේ නැහැ, ඊට පස්සේ කිව්වා නංගි අනන් මනම් කියනවා කියල, මට තේරුණා දෙගිඩියාවෙන් ඉන්නේ කියලා, ඊට පස්සේ කිව්වේ තීරණයක් ගන්න බැරුව ඉන්නවලු, මම ගැන දුකය්ලු, ඊට පස්සේ මම කෙලින්ම ඇහුව, එතකොට තමයි කිව්වේ...
  11. donguy

    මට උදව් කරන්න සහෝ !

    ගොඩාක් ස්තුතියි සහෝ, වචනේ උනත් මට ගොඩාක් වටිනවා. කෙල්ල මම ගැන අම්මට, නංගිට මල්ලිට කියල තිබුනේ, මගේ ෆොටෝ එක පෙන්නලා විස්තර කියල තිබුන, එයාලගේ අමනාපයක් තිබුනේ නැහැ. එත් අරකි මම ගැන කේලම් කියල කෙල්ලගේ අම්මටත්, අම්ම දන්නේ නැහැනේ හරි විස්තරයක්, මම ගෙන වැරදි කියද්දීත්, තමන්ගේම දුවත් ඒවා ප්‍රතික්ෂේප...
  12. donguy

    මට උදව් කරන්න සහෝ !

    මම ඇහුව මචන්, හේතු කිහිපයක් කිව්වා, එක - අරකි කියල මගේ වයස ගොඩක් පේනවා කියල, අපි අතර ගොඩක් වයස පරතරයක් නේ, අවුරුදු 3යි. එත් අරකි මගේ කෙල්ලට කියල මගේ වයස ගොඩාක් පේනවා කියල. මම ඇහුව ඇයි එහෙනම් මෙච්චර දවසක් නොදැක්ක දේ එදා විතරක් පෙනුනේ ඇයි කියල. මම එදා ඇඳගෙන අආපු ඇන්දුමට ගොඩක් වයස පේනවා කියල. අරකි...
  13. donguy

    මට උදව් කරන්න සහෝ !

    කෙල්ල එච්චර හිත හයිය කෙනෙක් නෙමෙය්, කවුරුහරි මොනවා කිව්වත් අහගෙන ඉන්නවා, අර අනිත් එකී එහෙමෙ නමෙයි. ඒකි පුදුම කටකාර කෙල්ලෙක්, මාත් එක්ක ෆෝන් එකෙන් කිච්චර හිතවත් විදිහට කතා කරත්, මාව දැක්කට පස්සේ වචනයක් කතාකරේ නේ. මගේ කෙල්ල ඒකිට බයයි. අරකි මගේ කෙල්ලව බය කරගෙන ඉන්නේ, නැත්නම් එයා බලාගෙන ඉන්දැද්දී...
  14. donguy

    මට උදව් කරන්න සහෝ !

    බොහොම ස්තුතිය් සහෝ, එත් එයා කියන්නෙම ආයේ හමුවෙන්න එන්නේ නේ කියල, ඒ එන එකටත් අර අනිත් එකී ඉඩ දෙන්නේ නේ, එයා තීරණය කරලා ඉවරය්ලු, මාත් එක්ක කතා කරන්නෙත් මගේ හිත හැදෙනකම් විතරලු.
  15. donguy

    මට උදව් කරන්න සහෝ !

    මට උදව් කරන්න සහෝ ! මචන් උඹල මේ ප්‍රශ්නේ කියවල සමහරවිට මට හිනා වෙන්නත් ඉඩ තියෙනවා, එත් මට මේක කියන්න වෙන කෙනෙක් නැති නිසය් උඹලට මේක කියන්නේ අඩුම තරමේ මගේ හිත හරි සැහැල්ලු වෙය් කියල හිතාගෙන. මචන් මම කෙල්ලෙකුට ආදරේ කලා, දෙනුත් කරනවා, මේක මගේ පලවෙනි ආදරේ. මට එයාව හම්බ උනේ යාලුවෙකුගේ මාර්ගයෙන්...
  16. donguy

    ලංකාව 1973 දී

    good work
  17. donguy

    GUYS EDUCATE YOUR GIRLFRIENDS AND LOVED ONES!!

    Thanks for sharing!

    No contents