කොටස් වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කරමු
8 ජූලි, 2017 | සිළුමිණ
Oxford college of business school හි ව්යාපාර හා ගිණුම්කරණය පිළිබඳ ඉංග්රීසි මාධ්ය ප්රවීන දේශක සුගත් ලියනගේ
වර්තමානයේ කොටස් වෙළෙඳපොළ පිළිබඳව බොහෝ දෙනා අතර කතාබහට ලක්වූවත් ඇතැම් අයට කොටස් වෙළඳපොළ යනු කුමක් ද යන්න පිළිබඳව හරිහැටි...