*** මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ පාර්ට් ටු ***

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් ඉතින් පොඩි එකී පොඩි නිසා ඉරට්ටක වත් ගහලා කෙලින් කරන් දාන්න පුලුවන් නේහ් උබට...:rofl:

    ඒකි කොට උනාට අනිත් ඒවා නම් පොඩි නෑ... :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාතිය සහ ආගම මුල් කරල දරුවව හදන්ව කියල පේනව, බොහොම අගෙයි මගෙන් සුබ පැතුම් ....
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම තාත්ත කෙනෙක් හැටියට තේරුම් ගත්ත වැදගත්ම පාඩම: දරුවන්ට සීමා බැඳීම් නැතුව ආදරේ කරන්න. ඒ කියන්නෙ ලමය ඉගෙන ගත්තත් නැතත් පිස්සු කෙලියත් හැමදාම එකම විදිහට කරුණාවන්ත වෙන්න. එතකොට ළමයි stress වෙන්නෙ නෑ, ළමයි දෙමව්පියොන්ව විශ්වාස කරනව.

    ඔටු පැටියට හැමදාම සතුටෙන් ඉන්න ලැබේවා!
     
    Sep 4, 2015
    3,212
    269
    0
    පුතාගෙ බර්ත්දේ එකත් දාන්න. මේකෙ උන් සල්ලි එකතු කරල මොනා හරි අරන් දෙනව දෙනවමයි. :D මෙච්චර ආදරේ තාත්ත කෙනෙක් දැක්කම අපිටත් අලි සතුටුයි. :love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළ කිරි මචං.
    පුතාගේ ෆොටෝ ටික ලස්සනයි.
    බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේ පුත්තා වස්තු මනුස්සානං කිව්වේ ඒකයි. මිනිසුන්ට ඇති එකම සම්පත දරුවන්.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    එල මචන්. මෙච්චර දවසක් උඹේ අර ත්‍රෙඩ් එක ආතල් එකටත් එක්ක විශ් කර කර බම්ප් කරාට අදනේ දරු පැටියව දැක්කේ. සතුටුයි මචන්. මමත් දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. හැබැයි මට ඉන්නේ දුවලම දෙන්නෙක්. දුවලා හෝ පුතාලා හෝ වේවා දරු කැක්කුමක් දරු සෙනෙහසක් දැනෙන්න දරුවෝ ඉන්නම ඕන. තාත්තා කෙනෙක් කියන්නේ ඒ දරුවොන්ගේ අනාගතය ශක්තිමත් කරලා හෙට අනාගතයට දරුවන් භාර දෙන ජීවිතය කැප කරන උතුම් පරිත්‍යාග කරන කෙනෙක්. ඒ දේ උඹට අහිමි උනාට ඒ භූමිකාව දැන් උඹට පැවරිලා. තාත්තා වෙනුවෙන් පින් දහම් කරපන්. ඒ තාත්තාගේ අඩි පාරෙම ගිහින් පුතාව යහපත් විදියට හදලා හෙට සමාජෙට බාර දීපන්.. චූටි පුතා ලස්සනයි මචන්. ඇස් වහක් කට වහක් වදින්න එපා. රත්තරන් පුතාට නිදුක් නීරෝගී වාසනාවන්තම අනාගතයක් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
    :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    දරු දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් කිව්වට හැමතැනම රින්ගනවනේ
    එළ එළ:yes:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    බුදු සරණයි පුතාට..!
    දරැවෙක් ගෙදරකට ආලෝකයක් , දරැවෙක් ඉන්න ගෙදරක් සතුටින් පිරැනු තැනක්. හැමදාම සතුටින් ඉදපන් ගයියා..!

    ~පොඩි දුවගේ සිනාවැලයි..
    පොඩි පුතුගේ කතාපෙලයි...
    පිය බිරිදගෙ සෙනේහයයි...
    මගේ නිවන මගේ පැල්පතයි....~

    තාත්ත ඉන්න තැනක ඉදන් පුතාගෙ දිහා බලන් ඇති, තාත්තගෙ සිතුම් පැතුම් ඉටුවෙන්න දරැව හොද මිනිහෙක් කරපන්..!:yes:

    ~හිරැ මඩලක් සේ කිරන බෙදාදී..
    නුග සෙවනක් සේ සිසිල සදාදී...
    ජීවිතයේ බර උරින් දරා..
    පියවරැමයි ලොව මහ සයුරක් වී ලොවම නිවා ලන්නේ.....~
    :love::love::love: