Email වලට spam තියෙනවා වගෙ එලකිරි එකෙ spam උඹ , මෙකෙ ආස හිතෙන ත්රෙඩ් එකක title එකකට scroll වෙන්න කලින් උඹගෙ වැඩකට නැති ත්රෙඩ් මෙකෙ 10ක් විතර පාස් කරන් යනවා. මුකක් හරි ප්ලැන් එකක් කරලා පොඩි තැනෙන් හරි පටන් ගනින්, උඹ මොඩයෙක් නෙමෙ කියලත් ශුවර් දන්නවා, මෙකෙ එවුන් ෆෝම් වෙලා නෑ, උන් ගන්නෙ ආතල්...