දැක්කා, මාර දුකයි, ඔය වගෙ එවා මෙහෙත් වෙලා තියෙනව, මතකද සේල්ස් රෙප් වගෙ ගම් වල යන ගමන් මු ගෙදර ගැනු ක්රනෙක්ව දුශණය කරලා, සොඩා බොතලයක් ඇතුලට ගාහලා උ මාරු වෙලා තිබුනෙ, උව ඇල්ලුවා මරන දන්ඩනෙ දුන්නා මට මතක විදියට , මාරම දුකයි, කොච්චර පවුද, ඔය වගෙම කේස් එකක් තමයි හොකන්දර සීන් එක. එකෙ දැන් හොල්මනුත්...