ලෝයර් කියන එක ත්රෙඩ් දාපු කෙනා තියා නාගට සප් එක දුන්න අයත් දැන් විස්වාසය කරන්නෙ නෑනෙ. ඒකනෙ ප්රශ්නෙ.
නාග කියන එක පිලිඅරගෙන සන්දානෙ ගහනකොට සුපිරිසිදු චරිත, ප්රායෝගිකත්වෙ ප්රශ්න කරපු ගමන් රනිලගෙ කුක්කො.
රටේ මිනිස්සුන්ට මේව ප්රායෝගිකයි කියන්න කලිං, තමන්ගෙ ටීම් එකේ අයට මේක ප්රායෝගිකයි කියල...