ඔයට මන් කිව එක තෙරිල නැ වගේ :confused:ඔව් ඒක ඇත්ත හැමොගෙම ලස්සන සින්දු තියෙනව මන් නැ කිවෙ නැනේ :cool:.මම කිවෙ නැ මන් එයගේ සින්දු අහලම නැ කියල මන් කිවෙ මන් " වැඩිය අහල නැ " කියල අනික මන් ඔය හැමොගෙම සින්දු අහල තියනව , ඒත් මගෙ taste එක වෙනස් , එ හන්ද මම එයලගේ සින්දු වැඩිය follow කරන් නැ . එත් අර...