මචන් මන් Mi A1 (Android One) 64GB එක ගත්තා.අප්ඩෙට් එකක් තිබ්බ (Oreo 8.0) දැම්ම, දැන් නිකන් බැට්රරි බහිනවා තෙරුමක් නැතුව.
පොඩි Google සර්ච් පාරක් දාලා බැලුවම තිබුනා Oero වල ඔය කේස් එක තියෙනවලු මේ ෆොන් එකේ (Mi A1)
කොහොමද 8.0 (Oreo) වලින් 7.1.2 (nougat) එකට Safely Downgrade කරන්නේ??
ගත්තෝ...