මටත් ඔය වගේ කාලයක් තිබුණා මමත් අයෙ බදින්නේ නැ කියන තීරණේ හිටියේ පස්සේ තමයි දැන් ඉන්න වයිෆ්ව හම්බුනේ
උබටට් හරි යයි බන් වෙලාව ආවම
@Mohowk මේ ලස්සන සුදු කකුලක් තියෙන හුරුබුහුටි කොල්ලෙක් ඉන්නවා කතා කරලා බලපන් @පුරවැසියා උබ කැමති නැ කිව්වනේ @AnuradhaRa ට නකියා නිසා
@tupac97 උබ බලපන් මුන් දෙන්නා...