LED වලින් සුපිරි බල්බ් ඒකක් හදමු
ඔන්න ඉතින් ටික කලකට පසු නැවත LED බල්බ් ඒකක් අරගන අවා හැමෝම වාගේ ඇහුවනේ SMD LED වලින් මුකුත් කරනේ නැද්ද කියලා ඔන්න අද ඒ පොරොන්දුව ඉටු කරනවා.මේ බල්බ් ඒකේ SMD LED 1W 7 තියනවා ඒම නිසා හොද එළියක් ලබා ගන්න පුලුවන්න.SMD LED ඒකක් මිල RS 30.මෙයට SMPS Power Supply ඒකක්...