අද නම් සතුටු දවසක් මොකද Rep 1500 අද ලබා ගැනීමට හැකි වුන නිසා Rep ලබා දුන් ඔබ සැමට මගේ ප්රණාමය මගේ සියලුම Light අද දිනයදේ දැල් විනි එය ඔබ නිසාය මම ඔබ අතරට ආවේ නිසා LED එය කිසිදා අමතක නොවේ ඔබට තුති හා නියත ජය පතමි''
මගේ පෙර ලිපි
1.විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න
2.LED වලින් CFL බුල්බ්...