මචන් මම උඹට හැමදාම කියනවා වගේ අදත් කියන්නම්. මම ලංකාවේ එවුන්, indian එවුන්, poland එවුන් සහ පිලිපීන එවුන් එක්ක ඉඳල දන්නා නිසයි කියන්නේ. කළුවට කලුවේ ගඳ ගහගෙන 9-5 ජොබ් කරන bike වල යන හුජ්ජ කොල්ලොන්ට ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කව්රුත් කැමති වෙන්නේ නැහැ. උඹට ලංකාවේ කෙල්ලෙක් දාගන්න අමාරු නම් ඒ ලංකාවේ...