1. sgrdk1

    මීවනපලානේ හිමිගේ මජ්ජිමා පටලැවිල්ල

    පැනයක් ඇසූ විට පිලිතුරු නැතිවන්නේ බයිලා වැල් වටාරම් හැම දොඩවන්නේ මානය නිසා නැත කිසිවක් පිලිගන්නේ තම නිවනයි මේ හැමගෙන් වහගන්නේ
  2. sgrdk1

    මීවනපලානේ හිමිගේ මජ්ජිමා පටලැවිල්ල

    කාමසුඛල්ලිකානු යෝගයත් අත්තකිලමතානුයෝගයත් අතහැර මධ්‍යස්ත ප්‍රතිපදාවක් අනුගමනය කලත් කෙලෙස් වලින් මිදීමට අවශ්‍ය මාර්ග ප්‍රතිපදාව අනුගමනය නොකරන්නේනම් නිවන් සාක්ශාත් කරගත හැකි වේද ?
  3. sgrdk1

    මීවනපලානේ හිමිගේ මජ්ජිමා පටලැවිල්ල

    කෙලෙස් වලින් මත්වීමෙන් මිදීමේ ප්‍රතිපදාව අනුගමනය කිරීම බුද්ධ දේශනාවට පටහැනි වන්නේ කෙසේද ?
  4. sgrdk1

    ආනාපානසති භාවනාව යනු කුමක්ද ?

    බුදු සමිඳුගෙ බණ ඇසුවා නම් ඔබ යම් පෙර දිනයක නිසැකව හඳුනා ගනු ඇත මෙයමයි සිරි සද්ධර්මය දැනුණා මට හැඟුණා මට ඒ බව පැහැදිලිය හොඳට අද මා තුළ ඇති වු වෙනස මා තුළින් ම දැක ගත හැක
  5. sgrdk1

    භාවනා සමාලෝචනයේ සිව්වනක් පිරිස දක්වන අදහ

    එක්දස් අටසිය වසරක් දහම සැඟවුනා අනු බුදු හිමියන් මෙහි වැඩ දහම මතු කලා මෙතුන් පටන් සත් සිය වස් දහම පවතිනා නුවණැතියන් ඒ මග ගොස් නිවී සැනසෙනා
  6. sgrdk1

    තේරවිලි කවි

    පැනයක් විමසූ අයෙකුට උත්තරයක් නැහැ දෙන්නේ Trekmentor.com වෙත ලින්ක් එකක් යොමු වන්නේ පිලිතුර පිලි නොගත් තැනදි පිරිවර සටනට එන්නේ ජින්තක ජිල්බකිට තමයි ඉන්පසු පෙරමුණ ගන්නේ
  7. sgrdk1

    තේරවිලි කවි

    රවටනු හැකි වෙතැයි සිතා සෝවන් සහතික පෙන්නා පාප මිතුරු කැල සමගින් එලකිරියට පිය මැන්නා ආරිය මහ සඟ රුවනට පහත් බසින් අමතන්නා දිටු දම් කර්මය පලදී නිරුවතින්ම පැනයන්නා සමුගන්නා බව කීවත් එලෙස ඉන්න බැරි වූයේ කුරුබිලියෙන් හෙමින් හෙමින් ඔහු යලි ඇතුලට ආවේ පරන පුරුදු ලෙසින්ම මහ සඟරුවනට ගැරහූයේ...
  8. sgrdk1

    භාවනා සමාලෝචනයේ සිව්වනක් පිරිස දක්වන අදහ

    බුදු පුතුනට නගමින් නිති අවලාද කරමින් සංඝභේදය අරි උපවාද පිලි නොගනියි අන් කෙනෙකුගෙ අවවාද සතර අපායෙන් මිදෙනට හැකිවේද ?
  9. sgrdk1

    තේරවිලි කවි

    ස්කයිලාක් කතා වස්තුව ( නොදන්නා අයගේ දැනගැනීම පිණිස ) ස්කයිලක් මුලින්ම විත් තම අදහස දක්වන්නේ එක්ස් මුස්ලිම් කුමක් උවත් සැනෙකින් එය පිලිගන්නේ පිරිස සමග වාද කරල හාවඩ් බයො පැනයන්නේ කඩු පොලු මුගුරුද රැගෙනයි ජින්තක සටනට එන්නේ
  10. sgrdk1

    බුද්ධාගමේ

    දුකින්වත් සතුටින්වත් ඉන්න නෙවෙයි.යථා ස්වභාවය තේරුම් ගන්න යථා භූත ඥාණ දර්ශනය ඇතිකරගන්න.හෙවත් ඇති දේ ඇති සැටියෙන් දැකගැනීමේ ඥානය පහල කරගන්න.එවිට දුකක් හෝ සතුටක් නැහැ.
  11. sgrdk1

    භාවනා සමාලෝචනයේ සිව්වනක් පිරිස දක්වන අදහ

    භාවනා සමාලෝචනයේ සිව්වනක් පිරිසගේ අදහස් භාවනා සමාලෝචනයේ සිව්වනක් පිරිස දක්වන අදහස් raMIhxZILrI rZDFvDCnsoM jdsbT0J3pY0 9vvP6ufBnrc XX5rlgGTDKM fLTr_mm7XzA fv3YKuIizHY
  12. sgrdk1

    ඇයි අපි පොහොසත් නැත්තෙ?

    සුපිරි ත්‍රෙඩ් එකක් .දිගටම යමු.
  13. sgrdk1

    තේරවිලි කවි

    බුදු පුතුනට නගමින් නිති අවලාද කරමින් සංඝභේදය අරි උපවාද පිලි නොගනියි අන් කෙනෙකුගෙ අවවාද නිරයෙන් තොර ලොවක් මොවුනට හිමි වේද
  14. sgrdk1

    තේරවිලි කවි

    හාවඩ් බයෝ එක්ස් මුස්ලිම් කියමින්නේ බුරුතු පිටින් බොරු එකවුන්ට් හදමින්නේ ජිල්ලබකිට නොසරුප් බස් දොඩමින්නේ මුඩුක්කුවෙන් මෙහි ආ බව පවසන්නේ:lol:
  15. sgrdk1

    තේරවිලි කවි

    පාප මිතුරු ජින්තක සමගින් එක්වී ගරහයි බුදුපුතුන් හට ද්වේශෙන් මත්වී මගඵල ලැබූ බව කීවත් වල්මත් වී කිරිය පුරා දැන් ඔහු ඇත නිරුවත් වී
  16. sgrdk1

    තේරවිලි කවි

    ආරිය උපවාද යහමින් කරමින්නේ සතර අපා දොරටුව අබියස ඉන්නේ ජින්තක මිතුර ඒ හට අනුබල දෙන්නේ සෝතාපන්න සහතිකෙ ඔහුමද දුන්නේ ?
  17. sgrdk1

    ආනාපානසති භාවනාව යනු කුමක්ද ?

    ගිරිමානන්ද සූත්‍රයේදී ආනපානය විග්‍රහ වන අයුරු oIUdHg_qVhw
  18. sgrdk1

    ආනාපානසති භාවනාව යනු කුමක්ද ?

    සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයෙන් විග්‍රහ වන ආනපානය id_ta4TuZrk
  19. sgrdk1

    ආනාපානසති භාවනාව යනු කුමක්ද ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1760450

    No contents