ජෝතිශ්යයයෙ තියෙන එක එක ක්රම වලට බලන්න ගියොත් ඒරාශ්ටකයක් නැති කාලයක් හොයාගන්නවත් නැති තරම්.ඒ තරමට ඒරාශ්ටක සහ අපල ගොඩක් තමයි තියෙන්නෙ.ඒක නිසා මේව ගැන වැඩිපුර බලන්න ගියොත් කවදාවත් හොඳ කාලයක් කියල එකක් හොයාගන්න ලැබෙන්නෙ නෑ.මේ කියල තියෙන විදියට ජීවත් වෙන එක තමයි වඩා හොඳ.එතකොට නරකට බලපාන දේවලුත් අවම...