එන එන එකා ඔය විදියට නඩු දාන්න පටන් ගත්තොත් මොකෝ වෙන්නේ...?
දේශපාලන සිද්ධිම බලන්නකෝ... මාධ්ය සංදර්ශන සහ පක්ෂ වෙනුවෙන් ඉන්න මිනිස්සු චූන් කරන්න කීදෙනෙක් කීපාරක් අරයට මෙයාට විරුද්ධව නඩු දානව ද?
එක නඩුවක්වත් අහල ඉවර වෙනවද? නිකන් බොරුවට ඇදි ඇදී යනව... ඒක නිසා වෙන්න ඇති දෙයක් ඉල්ලනවා නම් ඒවට සධාරණ...