මෙන්න Play කරනවනම් Games, පට්ටයි යකෝ. Wolverine GTR කියල තිබ්බ මෙක Game හොදයි කියල. ඉතින් මත් නිකමට වගෙ Play කරා. කරනකොට තමයි තේරුනෙ මු කියපු කතාව අත්ත කියල. පට්ට Story ක් තියෙන්නෙ. ඇඩෙනවා අන්තිමට. උඹලත් Play කරලා බලපන් 500MB වගේ වෙන්නෙ Repack කරපු එක.
Part 1 -...