තේරුම් ගන්න උත්සාහ කරන්නත් එපා කේන්දර නැකැත් ඔක්කොම බොරු... නැකතට අකුරු කියවීම, නැකතට වැඩ ඇල්ලීම ....ඇතුලු දහසකුත් මිත්යාදුශ්ටික මේ ඔක්කෝම දේවල කරලත් අද මොකද මිනිස්සුන්ට වෙලා තියෙන්නේ 🤔 😁
මේ කිසිවක් නොකරන බටහිර රටවල් අපිට වඩා දියුනු වීමෙන් පෙනීයන්නේ...ජෞතීශ්ය, නැකැත් ශාස්තර යනු ආධායම්...