ලෝකයේ අඩුම ගුරුත්වය තියෙන්නේ ලංකාවේ....මේක ගැන ගොඩක් අය දන්නේ නැහැ....දන්නවා උනාට ප්රයෝජනයක් ගන්නෙ නෑ.....
ඊලොන් මස්ක්ට මේක වැදගත් වෙන්නෙ කොහොමද ????
Space X ව්යාපෘතිය වෙනුවෙන් තමයි ඔහු මේක ගැන හොයල තියෙන්නෙ...දැනට ඊලොන් ගේ space X ව්යාපෘතිය ක්රියාත්මක වෙන්නේ ෆ්ලොරීඩාවල..ඒ ගුරුත්වය ඉතා අඩු...