1. tharinduncc

    Coronavirus (Covid19) Megathread #5

    :dull::dull::dull::dull: :rofl::rofl::rofl::rofl:
  2. tharinduncc

    Coronavirus (Covid19) Megathread #5

    අඩෝ උඹට නෙවයි කිව්වේ...කොහෙවත් යන පොලු පාරවල් වලට ඔලුව අල්ලන්න එපා යකු :rofl::rofl::rofl::rofl:
  3. tharinduncc

    Coronavirus (Covid19) Megathread #5

    අඩෝ පිස්සා....:dull::dull::dull: ඔව් ඔව් උඹ තමයි ...........:rofl::rofl::rofl:
  4. tharinduncc

    Coronavirus (Covid19) Megathread #5

    TV එක බලන්නෙම නෑ මචන් දැන් 2 week වගේ ඉඳන්...ඔය ගූ ගොඩවල් බලල කිසිම වැඩක් නෑ, ගොන් කම විතරයි
  5. tharinduncc

    Coronavirus (Covid19) Megathread #5

    eka maara wadak ne ban, un kohomada minissunge private dewal danne...:oo::oo::oo:
  6. tharinduncc

    Coronavirus (Covid19) Megathread #5

    guu media ban...wadak nathi reddawal lokuwata pennanawa..oni dewal gana sadda naa..
  7. tharinduncc

    Coronavirus (Covid19) Megathread #5

    me mokakda ban me seen eka??? :oo::oo::oo:
  8. tharinduncc

    Coronavirus (Covid19) Megathread #5

    Naa ne ban...kiyana widiyata thamath paalanaya karala thiyenne...saralai
  9. tharinduncc

    Coronavirus (Covid19) Megathread #5

    ඕවලට මුකුත් නොකිය හිටු :dull::dull::dull:
  10. tharinduncc

    Coronavirus (Covid19) Megathread #5

    Patta machan Thanks....:love:
  11. tharinduncc

    Coronavirus (Covid19) Megathread #5

    තැන්ක්ස් මචෝ, තේරුණා වගේ...එල එල
  12. tharinduncc

    Coronavirus (Covid19) Megathread #5

    මචෝ පොඩ්ඩක් එක පැහැදිලි කරපංකෝ
  13. tharinduncc

    Coronavirus (Covid19) Megathread #5

    ඔව් බන් කියල වැඩක් නෑ.... ඔව් ත්‍රීවීල් අය නම් මාර අවදානම්...ඒ වගේම මචන් බාස් ල, අත් උදව් දෙන අය(construction field එකේ ඔයිට වඩා ගොඩක් ඉන්නවා)...දැන් ඉතින් මොකක උනත් දැන් ඉතින් වැඩේ උඩුදුවනව:(:(:(
  14. tharinduncc

    Coronavirus (Covid19) Megathread #5

    මේකේ බැරෑරුම් කම මිනිස්සුන්ගේ ඔලුවෙන් අයින් කළා...එක ක්‍රමිකව උනේ...මාධ්‍ය බාවිතා කරලා සමාජ මාධ්‍ය භාවිතා කරලා මිනිස්සු මේකට පුරුදු කරා, අන්තිමට මිනිස්සුන්ට ගානක් නෑ, ඇඳිරි නීතිය අයින් කරපු දවස් ටිකේ ඒක හොඳට දැක්ක...මිනිස්සුන්ට බඩගින්න දැනෙනවා, මිනිස්සුන්ට කරන්න දේකුත් නෑ..
  15. tharinduncc

    Coronavirus (Covid19) Megathread #5

    ඒ කතාව ඇත්ත මචන් මමත් ඕක අහන්න හැදුවේ...එදා වේල හම්බකරන් කන මිනිහ කොහොමද මේක කරන්නේ? කිසිම පැහැදිලි බවක් නෑ...දන්නා එකෙක් ඉන්නවනම් මේක තව පැහැදිලි කරලා දාපන්
  16. tharinduncc

    Coronavirus (Covid19) Megathread #5

    එහෙමද ? මම හිතුවේ අදට ඉවරයි කියල 11ක් කියල කිව්වා නිසා :baffled:
  17. tharinduncc

    Coronavirus (Covid19) Megathread #5

    :nerd::nerd::nerd:
  18. tharinduncc

    Coronavirus (Covid19) Megathread #5

    worldometers wala tiyenne 19 kiyala...un confirm nathi ewa daanawada?:baffled::baffled::baffled: eeye 452i dan 471i:baffled::baffled::baffled::baffled:
  19. tharinduncc

    Coronavirus (Covid19) Megathread #5

    +19 neweida? eeye 452k wage mathaka

    No contents