සාහෝ මොකක්ද SIM 1ක?? Dialog වල pin no 1ක නම් 531531
මේකද දන්නෙ නැ ඔය ඉල්ලන්නේ දීල බලන්න, හැබැයි 3න් පාරකට වලා වරද්දන්නනම් එපා ඉටපස්සේ puk no1ක ඉල්ලනවා එක ගන්නන් dialog company cl කරන්න වෙනවා
හැබැයි මේ ඔක්කොම වෙන්නේ sim 1ක lock වෙලා නම් විතරයි හොදේ....