1. markhaloce

    බල්ල උඩුබුරනවට මොකද කරන්නෙ ?

    වල් බල්ලෙක්නම් තමා... ඒත් බං වල් කියල මැරෙන්න අරින්න බෑනෙ : හොඳ බල්ලො ඔහොම කරන්නෑ කියන්නෙ උන් අසෙක්ශුවල්ද ? :O
  2. markhaloce

    බල්ල උඩුබුරනවට මොකද කරන්නෙ ?

    මාත් ඇක්ටිව් රෑට විතරයි බං :/ ඒත් මෙහෙ පරිසරේ එච්චර හොඳ නෑ බං.. සර්පයි පිරිල.. ගෙවල් ලඟ ගෙදරකත් බල්ලෙක්ව රෑට ඇරල නයෙක් ගහල මලා.. රෑට අරින්න බෑ බං.. උඹට හොඳටම ශුවර්ද ? ඒකට මොකෑ බං කරන්නෙ ? මුට දවල්ට විතරක් ලව් කරන්න කියාදෙන්නෙ කෝමද :(
  3. markhaloce

    බල්ල උඩුබුරනවට මොකද කරන්නෙ ?

    බල්ල උඩුබුරනවට මොකද කරන්නෙ ? මචං බල්ලෙක් ඉන්නව.. හැමදාම දවල් දවසම ඇරල තියල රෑට තමා කූඩුවට දාන්නෙ.. මෙච්චර කල් කිසි අවුලක් තිබ්බෙ නෑ.. දැන් ටික දවසක ඉඳන් මූ කූඩුවට දාපුවාම උඩුබුරන්න ගන්නව බං.. පලවෙනි බල්ල.. ජීවිතේට බල්ලො හදල අත්දැකීම් නෑ බං.. උඹලගෙ ගෙවල් වලත් බල්ලො මෙහෙම උඩුබුරන්න ගන්නවද ...
  4. markhaloce

    Data SIM වාසි වාසි.. ඉක්මන් කරපල්ලා.

    මං හිතුව මාස ගානක් තිස්සෙ පන්සීයෙන් යැපෙනව කියල.. :D මං පාවිච්චි කරන්නෙ හුලංටෙල් එක.. 95ට 563ක් විතර දෙනව.. පොඩි වෙනසයිනෙ.. ගත්තු දවස් වල දවසට එම් බී 200කින් නවත්තගන්නත් සුපිරි කට්ටක් කෑව.. මුලින්ම නෙට් ලිමිටර් කියල සොෆ්ට්වෙයා එකක් තියෙනව.. ඒක දාගනිං.. ෆ්‍රී දෙන වර්ශන් එක ඇති.. කොම නිකං...
  5. markhaloce

    Data SIM වාසි වාසි.. ඉක්මන් කරපල්ලා.

    එම් බී 550ක් මාස හයක් තිස්සෙ ? :O මං වැඩිම පාවිච්චි කල්ල තියෙන්නෙ දවස් නමයයි.. උඹ මාර පොරක්නෙ බං..
  6. markhaloce

    Hutch 2G internet

    එහෙම වැඩි කරගන්න බෑ බං.. 2G වල දෙන්නෙ ඔය ගාන තමා.. නෙට් යනකොට ජාව ස්ක්‍රිප්ට් ප්ලගින් ඉමේජස් ඔක්කොම බ්ලොක් කල්ල පලයං :) එතකොට ගියහැකි...
  7. markhaloce

    Best compact camera

    සෝනි ඩී එස් සී එකක් පාවිච්චි කල්ල තියෙනව.. ගත්තෙ 2009 විතර.. දෙතුන් පාරක්ම බිම වැටිලත් තියේ.. එක පාරක් බෝපට් ඇල්ල බලන්න ගිහිං මීටර් තුනක් විතර උඩ ඉඳන් කළු ගලක් උඩට වැටුන :D ඒත් කිසිම අවුලක් නෑ හීරීම් පාරවක් ටිකක් විතරයි.. වෙන එව්ව නං පාවිච්චි කල්ල නෑ..
  8. markhaloce

    සයිෆ් අලී කාන්ගෙ උපන් දිනේ සහ damns

    සයිෆ් අලී කාන්ගෙ උපන් දිනේ සහ damns හරි.. පොඩ්ඩක් සද්දෙ නවත්තල මේකට ඇහුම්කන් දෙන්න.. ඔබතුමන්ලා දන්නවද අද දවසේ මොකක්ද විශේෂත්වය කියල ? අද වගේ දවසක තමා සයිෆ් අලී කාන් ඉපදුනේ.. ඉතිං මහත්ම මහත්මීනි ඒ වෙනුවෙන් මං පුංචි කතාවක් පැවැත්වුව කියල ඔබතුමන්ලට බාධාවක් වෙන එකක් නෑ කියල මං හිතනව.. වැඩිය දුරයන්න...
  9. markhaloce

    හොදම Hard Drive බ්‍රෑන්ඩ් එක?

    වෙස්ටර්න් ඩිජිටල්... හැබැයි මං පාවිච්චි කරන්නෙ නං සැම්සුන්ග් එකක්... බ්‍රෑන්ඩඩ් කොමක් එක්ක හම්බවුනු සැම්සුන්ග් එක.. ගත්තෙ 2008 දැන් 2014 වෙනකං අවුරුදු 6යි මාස තුනයි.. තාම කිසිම අවුලක් නෑ.. හැබැයි ඊට පස්සෙ ගහපු තවත් සැම්සුන්ග් එකක් අවුරුදු දෙකහමාරකිං වගේ වලපල්ලට යන්න යෙදුන..
  10. markhaloce

    Caps lock problem

    උඹට හොඳටම ශුවර්ද කැප්ස් ලොක් කී එකේ අවුලක් නෑ කියල ? කැප්ස් ලොක් එකෙන් වෙන මොනා හරි වෙන්න ලියල බලපං කැප්ස් ලොක් එකේ මැසේජ් එක එනවද කියල..
  11. markhaloce

    Phone off or not answering

    මේකෙ කියල තියෙන කිසිම දෙයක් තේරුණේ නැත්තෙ මට විතරද ?
  12. markhaloce

    Botalaya!

    අම්මට හුඩු :O
  13. markhaloce

    Slt going 2 speed their ADSL....

    ඉතිං බං මං ඇත්තනෙ කිව්වෙ :P හෝම් එකේ ස්පීඩ් වැඩි නොකර 64kBps තියෙද්දිත් දැන් පීයෝටීවී දෙනව.. :3
  14. markhaloce

    Slt going 2 speed their ADSL....

    බම්බුව තමා... 64kBps ලයින් වලිනුත් දෙනව... :P
  15. markhaloce

    සද්දේ වහන්න %^&*()

    අනුන් ගැන හිතන්න බැරි කාලකන්නි ගෝත්‍රික හැත්ත ජීවත් වෙන මේ දේශයට ගැලපෙනම ක්‍රමේ මේක.. :) දාන්න ඕනෙ සින්දු නෙමේ.. අහගෙන ඉන්න බැරි එකදිගට වයලීන් එකක් අදිනව වගේ සද්ධයක්.. එහෙම් පිටිංම කැකාෆනියක් දැම්ම නං මරු.. අනික් උන් සද්දෙ අඩුකල ගමං ඕෆ් කරන්න ඕනෙ.. :D
  16. markhaloce

    BIT කරන අය එන්න මෙතෙන්ට

    BIT කල්ල මොනාද බං කරන්න පුළුවන් ? ඕකෙ මොනාද කවර් කරන්නෙ ? පඳුරකට ගැහුවත් අයිටී උන් විසික් වෙනවනෙ බං :/ ඉතිං ඕක කල්ල වැඩක් වෙය්ද බං සිරාවටම ?
  17. markhaloce

    SL to give Palastine US$ 1 Mn

    මෙතන ඉඳන් බයින්නැතුව මේකට රිප්ලයි කරහල්ල.. https://twitter.com/PresRajapaksa/status/499849053597757441

    No contents