මුස්ලිම් ගෑණු දැන් playboy වලත්
වැඩිහිටියන්ට සීමා වූ 'Playboy' සඟරාව පළමුවරට හිජාබයකින් සැරසුණු මුස්ලිම් නිරූපිකාවකගේ ඡායාරූප පළ කිරීමට සැරසෙයි.
'Playboy' සඟරාවේ ඔක්තෝබර් කලාපය සඳහා පෙනී සිටින්නේ 'ජීවත් විය යුතු ආකාරය සම්බන්ධයෙන් සමාජයේ පවතින පූර්ව නිගමනයන් අභියෝගයට ලක් කිරීම සඳහා' බව...