Photography කරන්න කැමති උන් වරෙව්
කිරියේ ගොඩක් අපේ සහෝදරවරු ඉන්නවා ජායාරූපකරණයට කැමති. ජායාරූපකරණය කියන්නෙත් එක්තරා විදිහකින් කලාව. ඒකට හොඳ කැමරාවක් වගේම හොඳ ඇහැක් තිබිලත් ගුණාත්මකභාවයෙන් පිරිපුන් ජායාරූපයක් ගන්න ප්රමාණවත් නැහැ. එයට හොඳ වර්ණ පාලනයක්, ආලෝකය භාවිතය ඇතුලු අංග ගොඩක් භාවිත...