1. Captain Arjun!!!!!

    වයිරස් ගාර්ඩ් සේල් එකට එන්න.....

    ඕවට තමයි ජපන් භාසාවෙන් කියන්නේ අන්දුම් කුන්දුම් කියලා....(සිංහල භාෂාවෙන් වෙන්න ඕන):lol::lol:
  2. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අද එනවාමයි නො වොරි
  3. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒ වුනාට පෙට්සි නැතුවත් බැහැ
  4. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    බලපන් ඉතින් කෝ සද්දේ, මේ පෙට්සි (දාදී) ආවත් හරි කොල්ලෝ ටික මිස්..
  5. Captain Arjun!!!!!

    වයිරස් ගාර්ඩ් සේල් එකට එන්න.....

    මම එනකොට උඹ නැහැ, උඹ ඉන්නකොට මම මිස්, එක්වීම් බොහොම ස්වල්පයයි but එකෙත් සොමි රසයක් තියෙනවා:P:P
  6. Captain Arjun!!!!!

    අපි වෙනුවෙන් ක්‍රියා කරන අය ඉන්නවද

    අපි අසරණ වෙලත් නැහැ, අපි අසරණ වෙන්න උවමනාවකුත් නැහැ, අපි ඇයි ඒ විදියට අපි ගැන හිතන්නේ, එකට හේතුව ජාතිවාදයක්වත් / අපි ගැන කතා කරන්න කවුරුත් නැතිකම නොවැයි (අපි ගැන කතා කරන්න අපිට තව රටක් ඕනෙත් නැහැ එකට හේතුව අපිටමයි කියලා රටක් තියෙද්දී) අපේම සිංහල මිනිස්සු නිසා අපි අසරණ වෙලා ඉන්නේ, ප්‍රධාන හේතුව...
  7. Captain Arjun!!!!!

    වයිරස් ගාර්ඩ් සේල් එකට එන්න.....

    ආ SP කොහොමද මචන් :):)
  8. Captain Arjun!!!!!

    වයිරස් ගාර්ඩ් සේල් එකට එන්න.....

    මම හැම දෙයක්ම දන්නවා නමුත් දන්නැති පාට් එකේ ඉන්නේ
  9. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අඩුගානේ පෙට්සිටවත් බෝල්සත්තාතා, මට පුදුම වේදනාවක් ඇතිවුනා ඒ ආරංචියට
  10. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    නොදන්නා එකා මේ දවස්වල ගෙන්සියට එන්නෑතුව පෙට්සිත් එක්ක ෆන් ට්‍රිප් එකට ගියා කියලා ආරංචියක් ආවා:shocked::shocked::shocked:
  11. Captain Arjun!!!!!

    වයිරස් ගාර්ඩ් සේල් එකට එන්න.....

    උඹ ඔය බයෙන් බයෙන් බලන එක අත එරලා දාපන්, කරගෙන ගියෙදෙන් බන්.
  12. Captain Arjun!!!!!

    නිකම්මයි දෙන්නේ,.. ඕනද?

    මු අර කවියක් ලිවුවා නේ පෙට්ස් ට එවෙලේ ඉදන් හැන්ගෙනවා
  13. Captain Arjun!!!!!

    අපි වෙනුවෙන් ක්‍රියා කරන අය ඉන්නවද

    නියමයි මචන් සහතික ඇත්ත, මම දන්නා තරමින් අද කාටත් කවුරුත් නැ බන් , අපිට අපි විතරයි, තව පස්සට උඹ කියලා තියෙන ඒවා පෙහෙදිලිවම තේරෙයි
  14. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒ පාර මුත් ඉගෙනගෙන, ඇයි මුන් ඉගෙනගන්නේ?.
  15. Captain Arjun!!!!!

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ආ ආ පලයන් ගිහින් ඉගෙන ගනින් මම විහිළුවක් කරේ, ආයේ උඹේ අම්මාගෙන් මට බැනුම් අහන්න බැහැ....

    No contents