නැත... රනිලා 30 පාරක් පරදී පරදී නායකත්වයේ සිටියේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ ඉල්ලීමට නොවෙයි...:D ඒ රනිල් ගේ කෑදරකමටයි...:yes: මහින්ද නැවත අගමැති පුටුවේ වාදී කරවන්න යන්නේ දැන් මේ රට යන්නේ කොටියට සරණක්, හම්බයට සරණක් කොටියට කෑල්ලක් හම්බයට කෑල්ලක් කියන දිශාවකට.. ඒ නිසා අගමැත තනතුර පොනිලවා එළවලා...