මේ වගේ දේවල් වලට බොරුවට කෑගහනවා රටේ කියෙන ලොකුම ප්රශ්නේ ඕකනේ.
යකෝ එතන තියෙන්නේ Dance එකක් නැතිව වෙන දෙයක් නෙමේ ඉස්සෙල්ලා ඒක බලපන් කකුල් දෙකයි වෙන දේවලූයි නේ බලලා තියෙන්නේ. ඊට වඩා ලංකාවේ පලවෙනියට ඔහොම නැටුවේ මේ කෙල්ල වගේනේ කථා කරන්නේ.
අනිත් එක තමා සමාජය හදන්න කලින් උඹලා හැදිලා ඉදපන් සමාජය...