1. dildude

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    බෑ බෑ දැන් අපි අපිට ඕන විධියට කිරි එහෙම දාගන්නවා. ෆුල් ක්‍රීම් එකක් ගහන්නේ :D
  2. dildude

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    අන්න ගොනාට වගේ තේරුණා
  3. dildude

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ඩිපාර්ට්මන්ට් වයිස් හදාගන්නේ. එතකොට පොඩි සෙට් එකක් ඉන්නේ .
  4. dildude

    අද මැච් එක දිනන්න දෙන්න

    ඉන්ජර්ඩ් :baffled:
  5. dildude

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    තාම රැග් නැද්ද බන් මොන මගුලක්ද :dull:
  6. dildude

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    මුරුංග කෑවත් එකයි. පතෝල කෑවත් එකයි. මුරුංග කෑවොත් මුරුංග කැවෙනවා. පතෝල කෑවොත් පතෝල කැවෙනවා. :yes:
  7. dildude

    අද මැච් එක දිනන්න දෙන්න

    පිස්සුද බන් කොහේ ගහන්නද. කුසලුයි අසෙලයි හිටිය නම් මොන හරි කරගන්න තිබ්බ
  8. dildude

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    අපි නම් හදාගෙන බොන හින්ද ගානක් නෑ
  9. dildude

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    තේ බොන්නත් තව පැය 2ක් තියනවනේ :dull:
  10. dildude

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ආනන්ද බවන් එකට වැදී තෝසෙ ගිලිනවා… එලියට ඇවිදින් යාපනෙ දෙමලුන්ට බනිනවා
  11. dildude

    Software Engineering Courses gena help needed!!

    4 ම හොදයි
  12. dildude

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    උදේ ඉදන් මන්ගමේ ගිහින් ඇවිත් දැන අහනවා මොනාද දොඩන්නේ කියලා. :frown:
  13. dildude

    ++ විතරයි

    ඉතින් උදව්වක්නේ කලේ සුඩු :rolleyes:
  14. dildude

    ++ විතරයි

    පීස් මේ තෙඩ් එක බම්ප් කරන්නේ නැතුව ඉන්නවද :sorry:
  15. dildude

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    පාස් ඇන්ඩ් පියුරියස් තමා ඉතින්
  16. dildude

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    na ban dennath ekka nikan inna eke awa nam iwarai ne :D
  17. dildude

    Click To Earn

    no https in sign up form is kind a meh these days :P
  18. dildude

    ++ විතරයි

    පරණ පුරුද්දක් ඇති බන්. දැන් අපි උනත් බන් අට වසරේ වගේ ඉදල නගින්න ගත්තට අටේ ගාන්න ගත්තේ 9-10 වගේ වසරේ ඉදලනේ.
  19. dildude

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    යාලුවටත් එළකිරි එන්න කිව නම් හරිනේ :D
  20. dildude

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    අම්මෝ මෙහෙමත් ඉරිසියා කාරයෝ :angry:

    No contents