1. ර

    මේක මහා අපරාදයක් !!!

    ඉඩම් අත්පත් කරගැනීමේ පනත යටතේ මේකට විරුද්ධ වෙන්න බෑ...රජයෙන් දෙන වන්දිය සාධාරන නැත්තං විතරක උසාවි යන්න පුලුවන්.. මේක නවත්තන්න බැහැ.. මොකද රටේ සංවර්ධන වැඩපිළිවෙලක් හන්දා...
  2. ර

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    ඌ ඒක දෙන්නෙත් නැහැ..මූ සමාව ඉල්ලන්නෙත් නැහැ.. ඒක වෙන්නැති වැඩක් මේ ටික ආයේ ගන්න පුලුවන්.. හැබැයි ඒකට ටිකක් කල් ඕනේ :dull:
  3. ර

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    it is easier quote than ciopy paste lol you are a real lol generator man..come ooon..:lol:
  4. ර

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    first ,learn how to quote a message .. before unmask others.. :lol:
  5. ර

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    කීයක් කපලද ඉබ්බෝ... කපපු ගාණ වගේ දෙගුණයක් දෙන්නම්..:P..ගමේ අනාතයා ..:lol:
  6. ර

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    IP eka ban lankawema ekak nam eeka loku awulak wenne nehe.. eka paratama wenin ratak aawoth tamay awula... :nerd:
  7. ර

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    nothing's forgotten ..nothing is ever forgotten :dull: we miss you sachith :(
  8. ර

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    no need to hack someone like you man..if you want to be hacked.. show them how valuble are you ? you are nothing..:dull: F*ck off man :lol:
  9. ර

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    ගයාන් කුවේට් හා උඔලා වගේ එවුන් දැන් එළකිරි එන්නේ නැති හන්දා...උඔවත් දැක්කේ කාලෙකින් :) හිතෙන්නේ නැහැ බං..ඒකේ පාස් වර්ඩ් එක වෙනස්කරපු පාර දැන් මතක නැහැ... දැන් එන්නෙත් ක්‍රෝම් වල මතකේ පිහිටෙන් :lol: උඔට දැන් හොඳයි නේද ? ආයි ඉස්සර වගේ නිදි මරන් මහන්සි වෙන්නේ නැහැනේ :oo:
  10. ර

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    එෆ් බී එකේ....:dull: උඔ නොදන්නවා වුනාට මම උඔ දන්න එකෙක්... මගේ පරණ එකවුන්ට් එකක් තියෙනවා..ඒකෙන් දැන් එන්නේ නැහැ 4500++ රෙප් පොයින්ට්ස් :dull: 12+ රෙප් පවර් :dull: මීට අවුරුදු ගාණකට කලින් ඉඳන් එළකිරි එන්නේ 5++ අවුරුදු මම හැකර් නෙවෙයි බං..:no:
  11. ර

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    අනේ මල්ඩයස් .:lol:.මම නම් බය වෙලත් නැහැ.. මම නම් නෙවෙයි හැක් කරේ... මම හැක් කරන්න දන්නේ කී ලොගර් වලින් විතරයි බං...:dull:
  12. ර

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    හැක් ගැන දන්නේ නැති එකෙක් හැක් කරොත් නම් ඔය පෙන්නන ටික ඇත්තම කියලා හිතා ගන්න පුලුවන්.. නැත්තං :lol:

    No contents