පිළිමතලාව ඉලුක්වත්ත හංදියේ දි අද (23) කිරි බවුසරයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් මෝටර් රථයේ රියදුරු හා ඔහුගේ මව එම ස්ථානයේදීම මියගිය බවත් මෝටර් රථයේ සිටි දරුවකු (7) හා කාන්තාවක් බරපතල තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළු කළ බවත් කඩුගන්නාව පොලිසිය පවසයි.
පුස්සැල්ලාව ප්රදේශයේ පදිංචි...