ඕකා ගියපාර පොසොන් එකටත් මේ විදියට කළා. ඒකට විරුද්ධ වුන අයට උත්තරත් දුන්නා. ඌ සුද්දිව බැඳගෙන තමන්ගෙ පාඩුවෙ ඉරිදට පල්ලි ගියානම් ඉවරනෙ අපේ ලේ පුච්චන් නැතිව.
කලින් අහල තිබුනේ නැහැ මචන් ඒක...
මන් කියන්නේ මචන් මායි උබයි හිතන විදියට හැමෝම හිතන් නැහැ බන්...
සරලව කියහන් උපේක්ෂාව කියන්නේ වැරදි දේට වැරදියි නොකිය ඉන්න එකටද?
උගේ අදහස හරි ඉදිරිපත් කරපු විදියයි වැරදි...
ajahn brahm කියන්නේ අපිට වඩා මට්ටමකට හිත දියුණු කරපු හාමුදුරු නමක්...
අපේ සාමාන්‍ය මනුස්සයෙක් මෙහෙම පොස්ට් එකක් දැක්කම එක බලල නිකන් හිතේ කේන්තියක් ඇති කරගෙන පවු පුරෝගන් නැද්ද?
අනිත් එක fb එකේදී මෙහෙම දේවල් බලන එක නෙමෙයි ගොඩක් වෙලාවට වෙන්නේ දකින එකයි වෙන්නේ...
සාමාන්‍ය විදිහට සැලකුවොත් උම්බේ තර්ක හරි මචෝ.ඌ ඌට ඕනා විදියට අදහස් දක්වලත් තියනවා.ඒකට ඌට අයිතියකුත් තියනවා සහා සොබාදහමට පිටින් යන්න කාටවත් බැ.
ඒත් ඔය ගප්පිය කියන එකා කාලයක පටන්ම බුද්දාගමට ගරහන වැඩේ ලෙසටම කරා.මෙච්චර දවසක් ඔය පොස්ට් එක දාන්න පුලුවන් කම තියෙද්දිත් බුදුහාමුදෘවන්ගෙ පින්තුරෙකුත් එක්ක වෙසක් දවසෙම දැම්මෙ තියන පාහර කමට.



ඔව් බන් එක ඇත්ත හැමෝම ඔහොම හිතන්නේ නෑ තමා. සාමාන්‍ය කෙනෙක්ට මේ වගේ පොඩි දෙයක් උනත් ඇති තරහ යන්න. එහෙම අය මේක වැරදි කියල තමන්ගේ අදහස කීවට කමක් නෑ. එකටත් නිදහස තියෙනව නෙ. මම කියන්නෙ අපිට බනින්න තියෙන නිදහස ගප්පියට කාටුන් අඳින්නත් තියෙන්න ඕනේ. එකයි ඌ ඔහේ ඕන එකක් ඇඳපු දෙන් කියල මම කිවේ. බනින අයත් ඉතිං කැමති විදිහට බැන්නට කමක් නෑ. එකනේ නිදහස කියන්නෙ.












රත්තරං;20171607 said:ඔසී ගිහින් අනාත වෙලා නාකි හම්පඩ බෝර් වෙච්ච සුද්දියෙක් බැදගෙන යූටියුබ් එකේ ගොන් ආතල් දෙන එකෙක්ගෙන් ඔයිට වඩා උබල මොනවද බන් බලාපොරොත්තු වෙන්නේ?
නෙදකින් මමනම් පයිය කෝච්චියට තියනවා වීසා එකකට ඔය වගේ බෝර් වෙච්ච නාකි හම්පඩේකට ඔබ ඔබා ඉන්න උනොත්
ගප්පිය කියන්නෙ ලංකාවෙ බෞද්ධ කියාගත්තු උන්ට වඩා බුද්ධිමත් කෙනෙක්. ඌ කියන්න හදන දේ තේරුම් ගනින් ගොන් කම් ප්‍රදර්ශනය කරන්නෙ නැතුව. මම කැමතියි ඔය මිථ්‍යා ආගම් ඔක්කොටම අපහාස කරනවට. හැම ආගමක්ම බොරු. මම නිර් ආගමිකයෙක් වීම ගැන ආඩම්බරයි.
https://web.facebook.com/13774699291...=3&pnref=story
සුද්දියෙක් බැදගන්න බැරි උනු අනාථයෙක් මෙතන බෙරිහන් දෙනව.
කතාව හරියටම හරි බන්!ඕව ගණන් ගන්න එපා බන්.උ වපුරන දෙයින් ලැබෙන අස්වැන්න ලැබෙන්නේ උට.ඒ නිසා ඕවට කලබල නොවී ඉදහන් බන්.
මේක ඔයිට කලින් දාපු එකක්. ඒකෙත් බුදු පිළිමයක් ලාවට දාල තියෙන්නේ මුට්ටිය දාල බලන්න වගේ.
![]()
ade paw ban ohoma kiyanna epaa ban paw ban unදැන් ඊ ලඟට වෙන දේ මම කියන්නද?
ඕකා දවස් දෙකක් යන්න කලින් video එකක් දානවා "බල්ලෝ බිරුවට සැලෙන්නේ නෑ කොල්ලෝ..." වගේ title එකක් එක්ක. ඊට පස්සේ උගේ පස්ස ලෙවකන අපේ එවුන් ටිකත් ගිහින් ඔව් ඔව් අයියේ ඔයා සැලෙන්න එපා අපි ඉන්නවා අයියත් එක්ක කියනවා. බොරුනම් බලහන්. තව පැය 48ක් ඇතුලත ඕක වෙන්නේ නැද්ද කියලා...


mekema kochchara innvda 