1. *danushka*

    එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

    ලබන පාරවත් ට්‍රයි එකක් දෙමු..:sorry::sorry::sorry:
  2. *danushka*

    එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

    ඔන්න මම වැඩේ කළා..DjSpK මලය ගැන යමක් කියන්නම ඕන..ඔයාට මල්ලි තියෙන්නේ ඇත්තටම ලොකු හැකියාවක්..ඒ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..:):)
  3. *danushka*

    එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

    මුලින්ම කියන්න ඕන මේ සම්මානයට ලබා දුන්නට සංවිදායකයන් සියලු දෙනාට ගොඩක් ස්තුතියි..හැබැයි මේක ඇත්තටම අයිති මට නෙමෙයි.මොකද මම මේ නූල ආරම්භ කලාට ඒක වෙනුවෙන් කියන්න බැරි තරම් මහන්සි උන,කාලය කැපකළ ගොඩ දෙනෙක් ඉන්නවා..ඒ අයගේ නම් මෙතන සඳහන් කරන්නේ නැත්තේ කාව හරි මඟ අරුනොත් ඒක ලොකුම ලොකු වරදක් වෙන නිසා...
  4. *danushka*

    Karma ¬ Cartoon Animation

    uparimai machan..mara lassanai..
  5. *danushka*

    රියාද් නගරයේ වෙසක් උත්සවය

    mara watina wadak machan.apith oman wala oya wage wadak kala.heta photos dannam..wade supirima wadak machan.good luck..
  6. *danushka*

    EK Married Club

    :P:P:P
  7. *danushka*

    [IMG]

    [IMG]
  8. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    උඹ හරි සුන්දර කොලුවෙක් මචං.. ගම තරම් මට කොහෙවත් හරියන්නේ නෑ මචං කියල දවසක් කිව්වා මතකයි.ඒ කතාව කොච්චර හරිද කියල මට හිතෙනවා..සොභාවදර්මයේ එක සිදුවීමක් හා ආදරය සම්බන්ධ කරල ලස්සනට ගෙත්තම් කරල තියෙනවා...:):)
  9. *danushka*

    Converter Please

    ow machan dan thiyaan dvd player wala godak file format walata support karanawa.anika usb input ekak thiyana nisa wade thawath lasei...
  10. *danushka*

    Converter Please

    oya langa thiyana convertor wala divx format ekata convert karanna puluwan da ?? puluwannam ekata convert karala balanna.ehema naththan ara mama kiyapu software eka try karanna.eken puluwan.. http://www.elakiri.com/forum/showpost.php?p=9639460&postcount=1
  11. *danushka*

    වෛද්‍යවරයා සහ රෝගී දරුවා

    වටිනා කතාවක් මචං..මේක පෙන්නන්න ඕන අපේ ලොක්කට..
  12. *danushka*

    Converter Please

    machan mama nam use karanne xilisoft video converter ultimate 6 kiyana eka.file size eka loku wena eka nam wenas karanna amarui machan.mokada dvd RIP karanawa kiyanneth ekthara kalawak.a wade hamotama sarthakawa karanna ba.honda waddo thama a wade hariyata karanne.a kiwwe quality eka adu novi...
  13. *danushka*

    Converter Please

    oya convert kale avi format ekatada ?? ehema nam play wenna ona.
  14. *danushka*

    Friends Post your Mobile Phone here#

    Samsung galaxy ace S5830
  15. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    නියමයි මචං..තව ලියන්න..:D:D
  16. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    ඔබට ස්තුතියි සහෝදරයා.ඒ තරඟයේ නිල නොලත් ආරංචි මාර්ග වලට අනුව මේ හුය වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය ලබල තියෙනවා..:):)
  17. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    දාහක් වැඩ මැද කාලය සොයාගෙන අපි වෙනුවෙන් මේ වගේ කැපකිරීමක් කිරීම ගැන ඔබට පින්..තවත් ලස්සන විචාරයක්..:):)
  18. *danushka*

    මඩ ගොහුරක් කල නෙලුම් පොකුණ-කුරගල

    මට මේ ටැග් එක දාපු කෙනා පොඩ්ඩක් කියපල්ලා මේක ඇත්තද??? මොකද මම ඕමාන් නිසයි ඇහුවේ.. රත්තරං inne oman
  19. *danushka*

    RAM to MP3 converter ?

    google kalama software nam ona tharam thiyenawa.aula thiyenne ewa free namei.
  20. *danushka*

    වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක

    මචං ගෙඩිය පිටින්ම පහත තියන ඡන්ද ටික නැති උනා.;);) දත් කිඹුලා තරින්ද සසිලිට් යුරාජ් ගයාන්

    No contents