ජේසු බුදු වේවා, ජේසු මේවට ආසයි, වලස්මුල්ලේ අභය, buddhism, buddhist
බෞද්ධ අයට කිසි උවමනාවක් නෑ ජේසුස් වහන්සේට අපහාස කරන්න, ඒ වගේම කිතුණු අයට උවමනාවක් නෑ බුදුන් වහන්සේට අපහාස කරන්න. මේවගේ වැඩ කරන්නෙ එක ජාතියක මිනිස්සු ටිකක්.:angry: තම තමුන් කරන දේවල් තමතමුන්ම මැරෙන්න කලින් විදවයි.:yes: