(poll) මේ පාර ඡන්දේ දෙන්නෙ කාටද​??

(poll) මේ පාර ඡන්දේ දෙ&#3505

  • අත ලකුණ

    Votes: 13 2.8%
  • අලියා

    Votes: 64 13.8%
  • සීනුව

    Votes: 86 18.6%
  • පොහොට්ටුව

    Votes: 271 58.5%
  • වෙනත්

    Votes: 29 6.3%

  • Total voters
    463
  • Poll closed .

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    27337261_497920060609136_4220458615217911633_n.jpg

    :lol::lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඕව් ඉතින් ලන්කාවේ ඉන්නේ බුද්ධිමත් චන්දදයකයින්නේ.
    මහින්දට චන්ද දෙන්න කියන තර්කේ මොකක්ද. රනිලා හොරා වීම. ඒකෙන් මහින්ද කණ්ඩායමකින් නිවැරද්දක් බලාපොරොත්තු විය හැකිද? සමහර අය කියනවා මේ වෙන ආර්ථික අපරාධය නවතාගැනීමට පොහොට්ටුවට චන්දේ දෙන්න කියලා. එහෙම වෙයිද? ආර්ථික ඝාතනය තමා කලේ හැමගොල්ලොම.
    ඊළගට රනිල්ට නොදී මෛත්‍රී ට චන්දේ දීලා රට ස්වයංපෝෂිත වෙයිද? ආර්ථික සභාව පට්ට වෙයිද? තවත් මහින්ද පාලනයේ පොටො කොපියක් වෙයි. මොකද මෑනුත් මහින්දගේ පාලනේ ප්‍රධාන කණුවක් වෙලා හිටියා සහ දැන් වටකරන් ඉන්නේත් හොද රජ බඩු ටිකක්නේ.

    රනිල් මහින්ද කියන්නේ අයියා මල්ලි වගේ දෙන්නෙක්. බොරුවට වේදිකාවල ශෝ එක.මෛත්‍රීට කඩන්න බැරි උනා ඒ සම්බන්ධේ. රනිලව විපක්ෂ නායකකමේ තියාගෙන පට්ට පාලනයක් තිබ්බේ... දැන් ඉන්න නැශනල් ලීඩර්ස්ලා ඔක්කොම එකටු වෙලා හවුලේ ගේමක කියා... අර සැටලයිට් අක්කාව නම් ඉග්නෝ කරලා තිබුනේ...
    රනිල්ට රිද්දන්න බෑ ඇගේම කොළ ලේ පුරවගත්ත උන් එක්ක. එයාලා කක්කි උනත් කනවා කොළ පාටනම්. මහින්ද සිස්ටම් එක හදාගන්නෙත් නෑ කුරහන් සෙටාර් එකක් අප්පච්ව් කිය කියා කළ ගුණ සලකන නිසා.
    මෛත්‍රීට ඉන්නේ මහින්ද ළගට කලින් වැඩකාරයෝ ගියාම ඉතුරු වෙලා ලීඩර් වෙන්න හිතන ඊළග අය. නතින් ඩිෆරන්ස්. එස්.බී. උපදේශක කමේ තියාගෙන ඉන්නවා ඇත්තෙත්.
    ඉතින් රනිල් මෛත්‍රී මහින්ද කවුරුත් එක මල්ලේ පොල්.
    බැදුම්කරේ නිසා රනිල්ව ප්‍රතික්ෂේප කරන්න කියලා අද කියනවා. අතීතය මතක නම් සැටලයිට් අක්කා චන්දේ ගහලා ගත්තා පළාත් පාලනයට. හැමෝම කිව්වා චන්දිරිකා චෞර රජින කියලා. ඔය අදටත් යහතින් ඉන්නේ. මහින්ද පාලනය 2010 න් පස්සේ භීතියක් උනා. පැරද්දුවා මිනිස්සු. නඩු නෙවෙයි සන්දර්ශණ නම් තියේ. අදටත් අප්පච්චි බැසිල්ගේ පක්ෂෙ රැකගෙන.

    මම ජවිපෙ ගැන නොලියන්නේ උන්ට බලයක් නොලැබෙන නිසා. අපරාදෙ මගෙ කාලෙ. උන් කවදාහරි පොඩ්ඩක් හරි ඔලුව උස්සපු දවසක බලමු.:lol:
    පක්ශ පාට බේදයකින් තොරව මේ වීඩියො එක බලමු.

    https://www.facebook.com/BiyagamaJVP...01144486586285

    මේක බලල ජවිපෙ ගෙන ලියන්න:growl:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,715
    113
    පෙබරවාරි 10න පස්සේ අපහු මොකුත් වෙන්නේ නෑ, මයිත්‍රී පාලනය යටතේ යහපාලන රජය තවත් ඉදිරියට යනවා කියල රනිලුයි, මයිත්‍රී කියයි. ඒ කසාදෙ 2019 අග වගේ වෙනකම් යනවා. ;););)

    ඉගාව සතියෙන් පස්සේ අලුතෙන් පත්වෙච්ච උන් ටික ප්‍රාදේශීය සභා වල පාරවල්, කඩ ටෙන්ඩර් වලින් හොදට සල්ලි හම්බ කරනවා. :cool::cool::cool:

    අපේ බුද්ධිමත් ජන්ද දායකයෝ මේ පාලකයෝ තේරුවේ නෑ වගේ කුණුහරපෙන් බැන බැන උන්ටම සර්/මැඩම් කියාගෙන වහල්ලු වගේ ඉන්නවා.:lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕව් ඉතින් ලන්කාවේ ඉන්නේ බුද්ධිමත් චන්දදයකයින්නේ.
    මහින්දට චන්ද දෙන්න කියන තර්කේ මොකක්ද. රනිලා හොරා වීම. ඒකෙන් මහින්ද කණ්ඩායමකින් නිවැරද්දක් බලාපොරොත්තු විය හැකිද? සමහර අය කියනවා මේ වෙන ආර්ථික අපරාධය නවතාගැනීමට පොහොට්ටුවට චන්දේ දෙන්න කියලා. එහෙම වෙයිද? ආර්ථික ඝාතනය තමා කලේ හැමගොල්ලොම.
    ඊළගට රනිල්ට නොදී මෛත්‍රී ට චන්දේ දීලා රට ස්වයංපෝෂිත වෙයිද? ආර්ථික සභාව පට්ට වෙයිද? තවත් මහින්ද පාලනයේ පොටො කොපියක් වෙයි. මොකද මෑනුත් මහින්දගේ පාලනේ ප්‍රධාන කණුවක් වෙලා හිටියා සහ දැන් වටකරන් ඉන්නේත් හොද රජ බඩු ටිකක්නේ.

    රනිල් මහින්ද කියන්නේ අයියා මල්ලි වගේ දෙන්නෙක්. බොරුවට වේදිකාවල ශෝ එක.මෛත්‍රීට කඩන්න බැරි උනා ඒ සම්බන්ධේ. රනිලව විපක්ෂ නායකකමේ තියාගෙන පට්ට පාලනයක් තිබ්බේ... දැන් ඉන්න නැශනල් ලීඩර්ස්ලා ඔක්කොම එකටු වෙලා හවුලේ ගේමක කියා... අර සැටලයිට් අක්කාව නම් ඉග්නෝ කරලා තිබුනේ...
    රනිල්ට රිද්දන්න බෑ ඇගේම කොළ ලේ පුරවගත්ත උන් එක්ක. එයාලා කක්කි උනත් කනවා කොළ පාටනම්. මහින්ද සිස්ටම් එක හදාගන්නෙත් නෑ කුරහන් සෙටාර් එකක් අප්පච්ව් කිය කියා කළ ගුණ සලකන නිසා.
    මෛත්‍රීට ඉන්නේ මහින්ද ළගට කලින් වැඩකාරයෝ ගියාම ඉතුරු වෙලා ලීඩර් වෙන්න හිතන ඊළග අය. නතින් ඩිෆරන්ස්. එස්.බී. උපදේශක කමේ තියාගෙන ඉන්නවා ඇත්තෙත්.
    ඉතින් රනිල් මෛත්‍රී මහින්ද කවුරුත් එක මල්ලේ පොල්.
    බැදුම්කරේ නිසා රනිල්ව ප්‍රතික්ෂේප කරන්න කියලා අද කියනවා. අතීතය මතක නම් සැටලයිට් අක්කා චන්දේ ගහලා ගත්තා පළාත් පාලනයට. හැමෝම කිව්වා චන්දිරිකා චෞර රජින කියලා. ඔය අදටත් යහතින් ඉන්නේ. මහින්ද පාලනය 2010 න් පස්සේ භීතියක් උනා. පැරද්දුවා මිනිස්සු. නඩු නෙවෙයි සන්දර්ශණ නම් තියේ. අදටත් අප්පච්චි බැසිල්ගේ පක්ෂෙ රැකගෙන.

    මම ජවිපෙ ගැන නොලියන්නේ උන්ට බලයක් නොලැබෙන නිසා. අපරාදෙ මගෙ කාලෙ. උන් කවදාහරි පොඩ්ඩක් හරි ඔලුව උස්සපු දවසක බලමු.:lol:

    මහින්දට චන්දෙ දාන්න කියන්නෙ හොරකන් දූශණ නැති කරන්න නෙමේ.

    මහින්දට චන්දෙ දාන්න ඕනි ආප්ප සිරාටයි රනිල් හාමුටයි පෙන්නන්න උන්ට ජනබලයක් නැති බව. ඒවගේම රනිල් හාමුට සප් එක දෙන යුරෝපා සංගමය, ඉන්දියාව, ඇමරිකාව වගේ උන්ටත් පෙන්නන්න ඕනි ජනබලය නිකන් ඩොලර් කුට්ටි වලට දිනන්න බැරි බව.

    ජනබලයක් නැති ආන්ඩුවකට රට බෙදන ව්‍යවස්තා ගේන්න විදියක් නැහැ. කොටියට සපෝර්ට් එකට රට දුර්වල කරන්න පනත් ගේන්න බලයක් නෑ. කොටින්ම පාර්ලිමේන්තුවෙ වාඩි වෙන්න බලයකුත් නෑ.

    රනිල්ගේ සෙට් එකට දැන් ඉස්සර වගේ හයියක් නෑ. උපරිම 25% ඇති රටේම චන්ද වලින්. ඔය 25% බය වෙන්න එපා.

    අන්තිමට කියන්න තියෙන්නෙ වංචා දූශන වලට කවුරැත් හිරගෙදර යන එකක් නෑ. ගියත් ටක් ගාලා එළියට එයි. ඒ නිසා සුරංගනා ලෝක වල ඉන්නෙ නැතුව ප්රායෝගික විදියට රටේ දේශපාලනය දිහා බලල රට වෙනුවෙන් චන්දයක් දා පල්ලා කියල තමා.=
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ගිගන්නෙක් රෙෆ් කපලා අලියට චන්දෙ දෙනවා කිවුවා කියලා උට ගොඩක් අමාරු ඇති
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    පස්සෙදොරෙන් ව්‍යවස්ථා සන්සොදනේ කරලා federal වලටත් එහා බලයබෙදන්න අලි, කොටි, රතුඅලි ඔක්කොම දතකට මැදගෙන ඉන්න වෙලාවේ, සිංහල මිනිස්සු මොළේ ඇතිව චන්දෙ දෙයි කියල හිතනව. ඔය වහල්ලු වහල්ලු කියකිය යන, අලි කොටිත් එක්ක එකට බුදියාගන්න ජෙපි හැතිකරේට මේ සැරේ චන්දෙනුත් ජනතාව හොදට සලකයි ෂුවර්.
     
    • Like
    Reactions: erozan

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මෙච්චර දවස් රනිල් එක්ක නිදි වැද ඉදල, හැම පනතක්ම 2/3 සම්මත වෙන්න චන්දෙ දීල ...... එක පාරටම චන්දෙ ලංවෙද්දි ඇහැරිලා දැන් කියනවා අරුත් එකයි මුත් එකයි අනේ අපිට චන්දෙ දෙන්න කියල. කට්ටිය හොදටම කලබල වෙලා වගේ.

    I think everyone has already decided whom they are are going to vote. So Relax........ keep calm...............
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මෙච්චර දවස් රනිල් එක්ක නිදි වැද ඉදල, හැම පනතක්ම 2/3 සම්මත වෙන්න චන්දෙ දීල ...... එක පාරටම චන්දෙ ලංවෙද්දි ඇහැරිලා දැන් කියනවා අරුත් එකයි මුත් එකයි අනේ අපිට චන්දෙ දෙන්න කියල. කට්ටිය හොදටම කලබල වෙලා වගේ.

    I think everyone has already decided whom they are are going to vote. So Relax........ keep calm...............

    Kawuru genada sudo me kiyanne?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොහොට්ටුව හා අලියාගෙ ඇති සමානතාවය "හොර ගහනය අධික වීමයි"
    දැන් බුලතේ සහ අතේ ඇති සුවිශේෂීත්වය අනාත හොරුන් රැකබලා ගන්නා ස්තානය වීමයී.
    ජවිපේ යනු උඝ්‍ර ධනවාදීන් හිත සුව පිණිස බිහිවූ වාමාන්ශික කදවුරකි.එහි කූටප්‍රාප්තිය විමල් වීරවන්ශය.
    අලියා සහ පොහොට්ටුවේ අදහස් වෙනස් ඇති. හැබැයි පිරිසේ සමානකමක් ඇත. එනම් වන්චාව දූෂණයයි.
    දැන් රනිල් ප්‍රමුඛ නඩයේ වන්චා දූෂණ හෙළි වෙමින් පවතී. නඩු දාලා හිරේයයිද? බලමුකො අනාගතේ. හොදයි එතකොට දැන් බලයේ නොමැති පොහොට්ටුවේ ඉන්න හිටපු ඇමැටිලා නඩේ සත්පුරුෂයින් විදියටද වැඩකලේ... කවුරුහරි නඩු අහලා හිරේ යැව්වද? කවුරු බේරනවා ඇත්ද ඒ ඇමැටිලව? මෛත්‍රී ද රනිල්ද.. බැලූබැල්මටම පේනවා රනිල් තමා පොහොට්ටුවේ ඉන්න රජබඩු ටික ගානට රැකගන්නේ කියලා.
    පරණ කලුකෝපි ලව් එක තාම ඇති මහින්ද එක්ක. රනිලා පාක්ෂිකයන්ගෙන් ගල්පාර කන්න යද්දි බේරුණේ මහින්දගේ කාපට් සෙට් එකට පින්සිද්ද වෙන්නනේ... දැන් ඉතින් අන්‍යෝන්‍ය වශයෙන් උදව් කරගන්නවා.
    රනිල් හා මහින්ද අතර තියෙන ලව් එක ලෝන්ග් ලාස්ටින්ග් වන්නේ දැන් උන්ගේ හොරකම් නිසා ඊළග හොර නඩය ඉදිරියේ නිහඩව සිටීමට දැන් ඉන්න හොර නඩයට සිදුවන නිසාය.
    රනිල් මහින්ද මිත්‍රයින් ය.

    මෛත්‍රී යනු කොහෙන්දෝ පාත් වී නූතන දේශපාලනයට ප්ලග් උනු අයෙකි. මෛත්‍රීට ඇති එකම බලය ඔහු පත්කරගත් පැරදුණු ඇමතිලාගේ කටවල් ටික පමණි.
    උන්ද අවස්තාව ආ විට මෛත්‍රීට කෙළගසා මීළග නායකයා වටා එක්වෙනු නොඅනුමානය. මෛත්‍රීට රෙද්දක් ඇදගෙන හොරු ළග තබාගෙන හොරු අල්ලන මෙහෙයුමක් ගැන කිවහැක්කේ ඔහුද එක්ස්පීරියන්ස් ඇති චෞර සෙටාර් එකේ එකකු නිසාය.

    ඉදින් චන්දය මොකාට දැම්මත් ඓශ්චර්යයක් නොවනු ඇත.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    noda walapenne nathiwa idapan sath purshayo pahala wenakm idapan:rofl: