මෙහෙම seen එකක් තියනව Google brand එක යටතේ ගහන phone වල.එවගෙ එන්නෙ stock Android OS version එක. කිසිම modification එකක් නෑතුව. normally ඔවා හදන්නෙ developers lata. මම Nexus one ekak use කරන නිසා කියන්නෙ. stock OS එකෙයි samsung customized OS එකෙයි මාර වෙනසක් තියනව. dialer app 1, contacts app 1...