හැබැයි මෙහෙම පැත්තකුත් තියෙනව උඹ ඔහොම ඉඳල අධ්යාපනේ කඩාකප්පල් කරගත්තොත් කවුරුත් උඹට අම්මට තාත්තටවත් වැරැද්ද පැටෙව්වෑකි සින්දුවක්වත් අහන්න දෙන්නැතුව ඕනෙවට වඩා පීඩනයක් දුන්න ඒ හින්ද කෙලවුනා කියල :baffled: :baffled:
ලව් කල්ල කෙලවුනොත් හැම එකාම බයින්නෙ තොට මුට විභාගෙට කලිං පවුල් කන්න ඕනෙ වුනා දැන්...