ඌ ලොකු වෙද්දි රට වෙනස් වෙනව බං :sorry: :sorry:
එතකොට ඕව සාමාන්යය දේවල් වෙනව :( :(
දැන් බලපං අපි පොඩි කාලෙ ගෑණු ඩෙනිම් ඇන්දද ? එක්කො සාරිය නැත්තං ඔසරිය නැත්තං ගවුමක් ඒ කාලෙ ගෑණු ඩෙනිම් අඳිද්දි මිනිස්සු කීයක් ජාති කිව්වද ?:sorry: :sorry:
ඒ කාලෙ අම්මෙක් ඩෙනිමක් ගහල ලමයත් එක්ක පොටෝ එකක් ගත්ත නං ඒ...