බයික් හෙල්ප් එකක් සහෝ!!
දන්න කියන එලකිරි යාලුවන්ගෙන් ලොකු උදව්වක් ඉල්ලන්න කියලා,
බයික් හෙල්ප් එකක් සහෝ!!
මචන් මම බයික් වලට ඉන්ටරෙස්ට්, ඒක නිසාම වෑඩට යන්න වගේම එදිනෙද වෑඩ කටයුතු වලට එහා මෙහා යන්න වගෙ බයික එකක් ගන්න කියල බෑලුවෙ, ඒ වගෙම කාලයක් පදින්න පුලුවන්.
මම අහලා තියෙනව ඉන්දියන් බයික්...