ඒක මෙහෙම කෙලින්ම කියන්න බැහැ.
ඉඩමේ ප්රමාණය, ගේ හදන පසේ ස්භාවය, හදන්නේ මොන ගඩොල් වලිද, ගන්න ලී මොනාද, වහල ගහන්නේ කොහොමද වගේ දේවල් බලපානවා. තව ගේ ඇතුලට ටයිල් කරනවද, කිචන් එක කොහොමද හදන්නේ වගේ දේවල්..
ඉලගට වැදගත්ම දේ, කොන්ත්රාත් දීලාද වැඩේ කරගන්නේ, එහෙම නැත්තන් ඔයාලා බාස්ලා දැම්මල දවස් පඩියටද...