1. C

    අනේ එයාගෙ ජම්ගිය ඔලුවෙන් ගලවන්න වගේ හදන්නෙ ගුපියනේ ...

    ඇදගෙන නැවට පස්සෙ සබන් ගාන ජෙප්පො :ROFLMAO:
  2. C

    CAL ඉන්වෙස්ට් කරපු අය කව්ද?

    ඔවු.....එක කෝටියක් නෙමෙයි ඊට වැඩිය ගොඩක් තියන පවුලක, උපන්දා සිට කිසිම අඩුවක් නැති පවුලක, මම ඉපදුනෙ. . 🤪 කැද නැති උනාම ඔහොම වෙනවා...ඇරියස් කාරයො මැරෙනකන් හිගන්නො...
  3. C

    CAL ඉන්වෙස්ට් කරපු අය කව්ද?

    එහෙම කාගෙවත් උදවු අරගෙනත් නැ, බලාපොරොත්තු වෙන්නෙත් නැ. එහෙම හයිය ලැබෙන්නෙ සල්ලි වලින් තමයි...!
  4. C

    මොඩර්න් හාමුදුරුවෝ රෙද්ද ගලවාගයි

    ඩෝබිලට මල පනින වැඩනෙ මුන්නාන්සෙ කරන්නෙ. චන්දෙට කලින් වගෙ මාලිමාව වර්ණනා කරගෙන හිටියනන් ඉවරනෙ
  5. C

    CAL ඉන්වෙස්ට් කරපු අය කව්ද?

    හිගන්නො investment fund ගැන නොදනී :ROFLMAO: :ROFLMAO:
  6. C

    CAL ඉන්වෙස්ට් කරපු අය කව්ද?

    Capital Market Fund ගැන හොයල බලල දැනගෙන invest කරන්න It is a very good investment option if you have an idea of how to minimize risk and when to enter and when to exit.
  7. C

    CAL ඉන්වෙස්ට් කරපු අය කව්ද?

    👆 ශ්‍රී ලාංකික බුද්දිමතුන්.......:ROFLMAO:
  8. C

    සීයාගේ ගැජට් එක ක්‍රියාකරවීමට දන්නේ ආච්චි විතරයිලු

    බාප්පටනන් පුංචි අම්ම විතරක් නෙමෙයි මුලු පක්ෂෙම ගැජට් ක්‍රියාකරවන්න දන්න කෙනෙක් ඉන්නව
  9. C

    මේ ගමන්ම බටලන්ද කේස් එකයි, මහබැංකු කේස් එකයි ඇදලා අරගෙන

    ඔක අදින්නැති හේතුව... ඔය වාර්තාවෙ තියනවා ජෙවීපි එකේ ම්ණීමැරීම්, මංකොල්ල කැම් , දේපල විනාශකීරීම් සවිස්තරව. ඕක දිගඇරියම රනිල්ට වැඩිය ඩැමෙජ් එක වෙන්නෙ ජෙප්පන්ට
  10. C

    නඩුව නිසා රනිල් ඉතිහාස ගතවෙයි

    අප්පුවගෙ පාක්ෂකයන්ට සැහේන ඩැමෙජ් වෙලා...
  11. C

    යකූ ඒක 🤣🤣🤣🤣

    ඉකේ....
  12. C

    හෙට කොළබට එන උන් කවුද?

    හෙට කොළඹට...
  13. C

    🛑⚡⚡⚡ රනිල්ව බේරගන්න එකතු වූ විපක්ෂය අධිකරණයට අපහාස කරයි...

    සුදාව නීතිපති කලොත් මොකද .... මුන් ඔක්කොම හිරේ දාන්න
  14. C

    කුඩු හිරු තහනම් කල යුතුද?

    ආ එහෙමනන් ඒ දෙන්නත් තහනම් කරපන්..... 🤪 🤪 ට්ල්වින් මයිනා ඇත්ත කියන හන්දා ඌව තහනම් කරන්න ඕන නැ ....නේද ...🤪 🤪
  15. C

    කුඩු හිරු තහනම් කල යුතුද?

    තහනම් කල යුතුයි....රටේ ජානාධිපති , අගමැති, හා ඇමතිල අමූලික ඇත්ත කියද්දි, බොරු කියන හිරු තහනම් කරණු...! 💯
  16. C

    1948න් පස්සේ නීතිය කාටත් එකයි කියලා පෙන්නපු....

    අව වරප්‍රසාදිත, අඩුකුලේ, හිගන, මාලිමා ඩෝබි ( shenat) මගේ නම භාවිතකර මෙම පෝස්ට් එක එඩිට් කර ඇති බව සළකන්න. මුගේ මැනියන් මුට උප්පැන්න දී අත්තේද මේ ආකාරයට අනුන්ගෙ නම් භාවිත කර නිසා මෙවනි ජන්ම ගති පිහිටා ඇත 👇 FAKE
  17. C

    1948න් පස්සේ නීතිය කාටත් එකයි කියලා පෙන්නපු....

    ඔය bill එක පාස් කලෙත් ඩඩ්ලි සේනානායක, J R ජයවර්දන, Sir ඔලිවර් ගුණෙතිලක, N. M. පෙරෙරා වගෙ ධනවත් වලවු කාරයො මිසක් වෙන කවුරුවත් නෙමෙයි
  18. C

    1948න් පස්සේ නීතිය කාටත් එකයි කියලා පෙන්නපු....

    ☝️ මෙ ගස් නගින එකා දන්නෙ නැ... නිදහස් අධ්‍යාපනය ලබා දෙන්න යෝජනා කරල ක්‍රියාත්මක කලේ යු ඇන් පී ඒකේ ධනවත් වලවුකාරයෙක් (වී බදු වලව්ව,) වෙච්ච කන්නන්ගර බව.......විජේවීර හිගන්න නොවන බව අව වරප්‍රසාදීත මාලිමා මානසිකත්වය හිගන්නු දියුණුකල රටවල් නැත...!

    No contents