1. $Gangster$

    Russian Bombers in the Air for the first time.

    පහුගිය කාලෙ කතාවක් ගියා නේද පුටින් කාරයට අසනීපයක් තියනව කියල නිවුස් වල. උට පිස්සුව තද වෙලාද දන්නෑ.
  2. $Gangster$

    Russian Bombers in the Air for the first time.

    හම්බෙන වෙපන්ස් එක්ක යුක්‍රේන් උන් ගේමක් ගහනව වගේ දැනට. යුක්‍රේනෙට ගහන්න ආව චෙච්නියන් උන්ගෙ ටෑන්ක් 56ක් එක්ක උන්ගෙ ඊඩර්ව මරල දාල දාල කියල ඩේලි මේල් දාල තිබ්බ.
  3. $Gangster$

    BREAKING❗️North Korea launches 'ballistic missile'

    ඇත්තනෙ ඉතින්. වෙන රටවල් වල උන් ඌව ගනන් ගන්නෙවත් නැතුව යුද්දෙකට යන්න හදනව. එහෙම උනහම අවුල්නෙ.
  4. $Gangster$

    Russian Bombers in the Air for the first time.

    ඔව්. මුලින් වැඩිය සද්ද නැතුව හිටිය ජර්මනිය පවා උන්ගෙ නීති වෙනස් කරගෙන වෙපන්ස් දෙනව කියන්නෙ නිකන් නෙවේනෙ. අනික දෙවෙනි ලෝක යුද්දෙන් පස්සෙ උන්ගෙ නීතියක් තිබ්බලු කිසිම වෝ සෝන් එකකට යුද ආදාර දෙන්නෙ නෑ කියල (වැරදි නම් නිවැරදි කරන්න ). මේ කේස් එක හින්ද උන් ඒ නීති පවා වෙනස් කරලලු යුක්‍රේනෙට වෙපන්ස් දෙන්නෙ.
  5. $Gangster$

    Russian Bombers in the Air for the first time.

    නේටෝ එකෙන් කෙලින්ම දාල තියනව උන් යුද ආදාර දෙනව කියල යුක්‍රේනෙට. ජර්මනි වලින් උන්ගෙ නීති වෙනස් කරගෙන යුක්‍රේනෙට මිසයිල් එහෙම දෙනව. තව ඉස්සරහට මොකක් වෙයිද දන්නෙ නෑ.
  6. $Gangster$

    Russian Bombers in the Air for the first time.

    Ukraine 'obliterates Chechen special forces column with 56 tanks outside Kyiv and kills top general' as battle for capital enters third day...
  7. $Gangster$

    Anonymousලා වැඩ පටන් අරන්ද

    Things are changing
  8. $Gangster$

    Ukrainian Army Surrendering

    RT News
  9. $Gangster$

    ඩොලර් නැත්තේ මගේ වරදින් නොවේ.. කලින් අය කරපුව නිසා..

    දේයියනේ...... මෙන්න මේ තැරි ජෙප්ප අපේ මයින්ද මහත්තයට බනිනව. :angry::angry:
  10. $Gangster$

    යුක්රේන් ලොක්කා

    අපිත් දුන්නනෙ මේ පිස්සට රටට වැඩක් කරයි කියල. කොහෙද තනිකරම පුම්බපු හිස් බැලුමක් වගේ. :(
  11. $Gangster$

    යුක්රේන් ලොක්කා

    ඒ උනාට මෙහෙ එකා නo පැනල ගියා ඇමරිකාවට :lol: :lol:
  12. $Gangster$

    ඩීසල් නැව් දෙකක් පැමිණේ

    පිස්සු පුටින් කරන්නෙ උපදෙස් දෙන එක තමා. එතනින් එහාට දෙයක් බෑ ඕකට.
  13. $Gangster$

    රටින් පිටවෙන යෝජනාවට යුක්‍රේන් ජනපති බෑ කියලා😧😧😧 සමහරු නම් ඒ දවස් වල කොටින්ට බයේ ඇමරිකාවට පැනලා ගියා ලු නේ

    බයියන්ගෙ වීරයෙක් නේද මේ ඇමරිකා යන්නෙ හොරෙන්ම :lol: :lol: උන් මෙහෙ ඇමරිකන් කාරයට විරුද්දව කතා කරනව. උන්ගෙ මහ උන් මුන්ට පුප පෙන්නල ඇමරිකාවෙ සැප ගන්නව :lol::lol:
  14. $Gangster$

    රුසියන් බල්ලො (බල්ලන්ටත් අගෞරවයක්)

    ලෝකල් පිස්සු පුටින්ගෙ කුනු කන කපුටාස්ල ෆෝම් වෙලා නේද :lol:
  15. $Gangster$

    The comedian who could be president - BBC News

    ලෝකල් පුස් පුටින්

    No contents